මොකක් වෙයිද??

ඉදිරි මාස වල මොනව වෙයිද?

  • යුක්රේන හමුදාව සම්පූර්න යුක්රේන භූමියම අත්පත් කර ගනී

    Votes: 0 0.0%
  • දෙවන ලෝක යුද්දෙ වගේ රුසියාව ගොඩ එයි

    Votes: 3 50.0%
  • අනික් රටවලුත් ජොයින් වෙලා වැඩේ වන වෙයි

    Votes: 3 50.0%

  • Total voters
    6

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    බලගතුම හමුදාවක් ලෙස සැලකෙන රුසියානු හමුදාව යුක්රේනයේදී පරාජයන් රැසකට මුහුණ දුන්නා. මේ යුද්දයේ ඉදිරිය මොන විදියට වෙයිද?