!!!enc දිනවමු
hichchiputha Well-known member Jan 3, 2018 39,968 35,907 113 වොන්ඩර් ලැන්ඩ් Nov 26, 2019 #142 එලකිරි තනිකඩ නීඩ්ස් යූ එලකිරියන්ස්.... අපි ෆන් ගන්නෙ/ගත්තෙ දැනුම බෙදුවෙ/ගන්නෙ විශේශයෙන්ම කෙනෙක්ට ජීවිතේ උන අත් දැකිම් එනොනිමස් ඉදගෙන බය නැතුව කිව්වෙ තව කෙනෙක් ඒකෙන් දෙයක් ඔලුවට ගත්තෙ අපි බන කිව්වෙත් /ඇහුවෙත් රට ගැන කතා කලෙත් කිරියෙ තියෙන නිදහස නිසා... කාලෙ වෙනස් වෙනව තාලෙ අලුත් වෙනවා... අපිත් හොද දේ අරන් හැඩ ගැහෙන්න ඕනා... එන්න සෙට් වෙන්න තනිකඩ පෙරමුනට... එලකිරි කොල්ලොන්ට සුහද ආරාදනා....
එලකිරි තනිකඩ නීඩ්ස් යූ එලකිරියන්ස්.... අපි ෆන් ගන්නෙ/ගත්තෙ දැනුම බෙදුවෙ/ගන්නෙ විශේශයෙන්ම කෙනෙක්ට ජීවිතේ උන අත් දැකිම් එනොනිමස් ඉදගෙන බය නැතුව කිව්වෙ තව කෙනෙක් ඒකෙන් දෙයක් ඔලුවට ගත්තෙ අපි බන කිව්වෙත් /ඇහුවෙත් රට ගැන කතා කලෙත් කිරියෙ තියෙන නිදහස නිසා... කාලෙ වෙනස් වෙනව තාලෙ අලුත් වෙනවා... අපිත් හොද දේ අරන් හැඩ ගැහෙන්න ඕනා... එන්න සෙට් වෙන්න තනිකඩ පෙරමුනට... එලකිරි කොල්ලොන්ට සුහද ආරාදනා....
The Hacker Well-known member Oct 22, 2012 2,726 1 2,428 113 127.0.0.1 Nov 26, 2019 #145 හදින් හදත් හිතින් හිතත් , මුළු එළකිරි thread පාසා ඔබත් මමත් මුළු එළකිරියත් එළකිරියත් අද එක නගමු ජය ජය ගෝෂා // එක්ව හරි මගට යන මග හැදුනා ...
හදින් හදත් හිතින් හිතත් , මුළු එළකිරි thread පාසා ඔබත් මමත් මුළු එළකිරියත් එළකිරියත් අද එක නගමු ජය ජය ගෝෂා // එක්ව හරි මගට යන මග හැදුනා ...
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,780 113 Sherwood වගේ තැනක Nov 26, 2019 #158 >>>Click Here<<<
NK123 Well-known member Jul 29, 2015 24,339 2,771 113 Colombo Nov 26, 2019 #159 NK123 said: එළකිරි ජනාධිපතිවරණය 2019 ඡන්ද විමසීම ආරම්භ වී පළමු පැය ගෙවී අවසන්.. පළමු පැය අවසාන වනවිට එළකිරි තනිකඩ පෙරමුණ ඉදිරියෙන් සිටි. එළකිරි තනිකඩ පෙරමුණ - 28 එළකිරි ජාතික සභාව - 14 එළකිරි සමරිසි පෙරමුණ - 2 එළජන ආතල් පක්ෂය - 1 Click to expand... - EK NEWS 24X7
NK123 said: එළකිරි ජනාධිපතිවරණය 2019 ඡන්ද විමසීම ආරම්භ වී පළමු පැය ගෙවී අවසන්.. පළමු පැය අවසාන වනවිට එළකිරි තනිකඩ පෙරමුණ ඉදිරියෙන් සිටි. එළකිරි තනිකඩ පෙරමුණ - 28 එළකිරි ජාතික සභාව - 14 එළකිරි සමරිසි පෙරමුණ - 2 එළජන ආතල් පක්ෂය - 1 Click to expand... - EK NEWS 24X7