රටට ආදරේනම් මේක කියවන්න..

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.

    Mama hithanne Dan wayasa 40 and above vage gam vala inna Janathavata deshapalanaya gana hageemak naa...
    E ayage chandaya ravattala hora ganna puluvan...
    Oya generation eka innakan parliment ekata horu ringana eka valakvanna baa
    :no:
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Ubala hithanavada next parliment eke...

    Rohitha abegunawardena
    Mahindananda
    SB dissanayake

    Nathi vei kiyala mun aniva enava ape (සම ) හරක් ge votes valin​
    :angry:
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ලංකාවේ media වල ඉන්න එවුන් තමය් මේවා කරට ගන්න ඕන එත් උන් ඒ දේ හරියට කරන්නේ නෑ
     

    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    තමුන්ට සේවය කරගැනීමට නොව ජනතා සේවයට කැපවූ පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා පත් කර යවමු

    එකවරම කරන්න බැරි වෙයි නමුත් ඒ සංඳහා ජනමතය ගොඩ නැගීමට අපට කලහැකි සුලු දෙයක් හෝ කිරීම වටිනව
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඇත්ත..
    පාර්ලිමේන්තුවට වැදගත්, අවංක, හොර බොරු නැති, වැඩකාරයෝ පත් කරගත්තා නම් ලංකාව ගොඩ..
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    2d8qgz6.jpg