රටට ආදරේනම් මේක කියවන්න..

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,911
    40,714
    113
    ඒක තමා බං, හැම පක්ශෙම අපි හොයලා බැලුවොත් හොද මිනිස්සු තව හොයාගන්න බැරි වෙන එකක් නැහැ. උගත් මිනිස්සු නැති වෙන්න බැහැ. අපි එකතුවෙලා වැඩ කරන්න ඕන ඒ මිනිස්සු ටික කොහොමහරි යවන්න පාර්ලිමේන්තුවට. අපි සමාජය දැනුවත් කරන්න ඕන ඒ ගැන. දැන් ඉදන්ම හැමෝවම දැනුවත් කරන්න අපිට පටන්ගන්න පුලුවන් නේද?

    ඔව් මචන්. හැම පක්ෂෙම ඉන්නවා රටට වැඩ කරන්න පුලුවන් කොන්ද කෙලින් තියෙන උගත්තු. ඒ අයව පාර්ලිමේන්තු යවන්න ඕනේ ඊලග පාර.

    Oya kiyana taram andu karanna lesi ne...

    Patalee Champika, Anduwe emathi kama wagayak kara neda, eya karapu sewayak tiyenawada?
    Ratana Hamuduruwo parlimenthuwe hitiya neda, ratata wedak wena ho agamata wedak wena weda keeyak karalada?
    Sirisena amathi anduwe innakota monada karapu sewaya? emathi kam keeya karada? pennanna puluwan sewayak karada?

    May okkoma hora yakku.
    Api tama gon harak...

    Nikan eka ekata kade yane netuwa ratata wedak wena deyak karapalla...

    Anunta biruwata un chande dinala awit apita monada karanne
    Oya chanda hingakana hansayo bulath heppu hoyanna wenne hande tama...

    Rata yana atata yanna diyalla....

    චම්පික කරපුවා අමාත්‍යන්ශේ ඉහල නිලදාරීන්ගෙන් අහලම බලපන්. MR චම්පිකට වැඩ කරන්න දුන්නේ නෑ. එලියට දැම්මා.
    රතන හාමුදුරුවොත් පනත් වගයක් ගෙනාවා, ඒවා ආගිය අතක් නැතිවෙන්න වැඩ කරා.
    MY3ව අවුරුදු 2ක් නඩු අහන්න සෙට් කරා සිගරට් වලට රූපමය අවවාද 80% දාන්න ගිහින්.

    MR කැමති නූගත් හොරුන්ට මිසක්, උගත් වැදගත් කෙලින් වැඩ කරන මිනිස්සුන්ට නෙවෙයි.

    එහෙම කියනන් එපා මචන්. මේක ජනරජයක්. ජනතාවගේ රජයක්. අපියි, අපිට ඕන රටට වැඩ කරන පාලකයන්ව පත් කරගන්නේ.

    රජාට ඕන විදියට වැඩ කරන්න මේක රාජ ආණ්ඩුවක් නෙවෙයි.

    මම නම් කියන්නේ දැන් මේ චන්දෙ නිසා ඔක්කොගෙම රෙදි ටික ගලවිලානේ තියෙන්නේ දෙපැත්තේම මේ වෙලාවේ අපි ප්‍රයෝජනේ ගන්න ඕන බන් රටට ආදරෙයි නම් අපි කරන්න තියෙන්නේ ඇත්තටම හොරු ඔක්කොම කොහොම හරි ගෙදර යවන්න ඕනා.අපිට ඔය එකෙක් වත් විශ්වාස කරන්න බැනේ බන් එත් අපි මේ වෙනකන් දැකපු හොරු ටික හරි ගෙදර යවන විදියට වැඩ කරන්න ඕන රටේ බුද්දිමත් මිනිස්සු ඉඳිද්දී මෝඩයෝ රටේ තීරණ ගන්න යැව්වහම එකෙන් වෙන්නේ ඊට පහල ඉන්න හැම මෝඩයම/බුධ්ධිමතාම තැලෙන එකයි. ඇයි අපිට හිතන්න මොලයක් තියාගෙන මෝඩයෝ වගේ පටු පවුද්ගලික වාසි වලට මිනිස්සුන්ව පත් කරන්නේ ? මේ ක්‍රමය වෙනස් කරමු කොහොම හරි අපි දන්නා හමොමවම දැනුවත් කරමු මෝඩයෝ පත් කරන එක නවත්තමු බුද්දීමත්ව තීරණ ගමු.

    9 වෙනිදායින් පසුවත් මේ හොරුන්ගේ හොර වැඩ ඔක්කොම එලි කරන්න උදව් කරමු කවුරු බලයට පත් උනත් . අපි අපේ රට ලස්සන කරගමු

    එහෙම බෑ මචන්. පාලකයෙක් පත්කරගන්න අපිට ලැබෙන්නේ අවුරුදු 6 ටම එක වතාවයි. ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඕනේ. පහුගිය අවු 2-3ම අපි දැක්කානේ රටේ දූෂණය. අපි මොනාද කරේ? බලන් හිටියා හැරෙන්න. වෙන දෙයක් ඔන්නේ නෑ කතා කරන්නත් බයෙන් නේ බන් හිටියේ.
     
    • Like
    Reactions: jolySira

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,767
    113
    Gampaha
    මෙවැනි ත්‍රෙඩ් එකක් දැමීම කල් වැඩියි, යම් හෙයකින් මෙවර මහින්ද දිනුවොත් මහ මැතිවරණයට ඇති උනන්දුව නැතිවෙලාම යනව. බොහෝ දෙනෙක් කලකිරීම නිසා ඡන්ද පොළට යන එකක් වත් නෑ. :yes:
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    ඔව් මචන්. හැම පක්ෂෙම ඉන්නවා රටට වැඩ කරන්න පුලුවන් කොන්ද කෙලින් තියෙන උගත්තු. ඒ අයව පාර්ලිමේන්තු යවන්න ඕනේ ඊලග පාර.

    චම්පික කරපුවා අමාත්‍යන්ශේ ඉහල නිලදාරීන්ගෙන් අහලම බලපන්. MR චම්පිකට වැඩ කරන්න දුන්නේ නෑ. එලියට දැම්මා.
    රතන හාමුදුරුවොත් පනත් වගයක් ගෙනාවා, ඒවා ආගිය අතක් නැතිවෙන්න වැඩ කරා.
    MY3ව අවුරුදු 2ක් නඩු අහන්න සෙට් කරා සිගරට් වලට රූපමය අවවාද 80% දාන්න ගිහින්.

    MR කැමති නූගත් හොරුන්ට මිසක්, උගත් වැදගත් කෙලින් වැඩ කරන මිනිස්සුන්ට නෙවෙයි.

    එහෙම කියනන් එපා මචන්. මේක ජනරජයක්. ජනතාවගේ රජයක්. අපියි, අපිට ඕන රටට වැඩ කරන පාලකයන්ව පත් කරගන්නේ.

    රජාට ඕන විදියට වැඩ කරන්න මේක රාජ ආණ්ඩුවක් නෙවෙයි.

    එහෙම බෑ මචන්. පාලකයෙක් පත්කරගන්න අපිට ලැබෙන්නේ අවුරුදු 6 ටම එක වතාවයි. ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඕනේ. පහුගිය අවු 2-3ම අපි දැක්කානේ රටේ දූෂණය. අපි මොනාද කරේ? බලන් හිටියා හැරෙන්න. වෙන දෙයක් ඔන්නේ නෑ කතා කරන්නත් බයෙන් නේ බන් හිටියේ.

    අදහස් වලට ස්තූතී මචං :)
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    niyamayi machan.meka thamai karanna ona.mokada hema paksema horu wagema hoda minissuth innawa :)

    අනිවා මචං. අපි මේවා හිතේ තියන් පුලුවන් තරම් මිනිස්සුන්ට තේරුම් කරලා දෙමු. මහමැතිවරණයෙන් ප්‍රයෝජනයක් ගමු.. ඒකට දැන් ඉදන්ම ලෑස්ති වෙමු!
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    මෙවැනි ත්‍රෙඩ් එකක් දැමීම කල් වැඩියි, යම් හෙයකින් මෙවර මහින්ද දිනුවොත් මහ මැතිවරණයට ඇති උනන්දුව නැතිවෙලාම යනව. බොහෝ දෙනෙක් කලකිරීම නිසා ඡන්ද පොළට යන එකක් වත් නෑ. :yes:

    එහෙම කියලා බැහැ බං. මොකා බලයට ආවත් අපි හොදටම දන්නවා මේ දෙය අපේ අතේ තියෙන්නේ තනිකරම. මොකද හැම පක්ශයක්ම හදන්නේ තමන්ගේ පක්ශයට එක දාන්න අනික් පැත්තේ වැරදි කියලා. අපිට විතරයි පුලුවන් පක්ශ පාට බේදයක් නැතුව හැම පක්ශෙම හොද මිනිස්සු තෝරන්න කියලා මිනිස්සු දැනුවත් කරන්න පුලුවන්. මේක කොහොමහරි කරමු අපි..
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    first thing first kiyala my3 dinawamu...itapasse ilanga gama demu....

    මොනවා කොහොම කෙලවර වුනත් උනන්දුව නැතිකරගන්න එපා හරිද? එච්චරයි මට ඕන!
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,767
    113
    Gampaha
    එහෙම කියලා බැහැ බං. මොකා බලයට ආවත් අපි හොදටම දන්නවා මේ දෙය අපේ අතේ තියෙන්නේ තනිකරම. මොකද හැම පක්ශයක්ම හදන්නේ තමන්ගේ පක්ශයට එක දාන්න අනික් පැත්තේ වැරදි කියලා. අපිට විතරයි පුලුවන් පක්ශ පාට බේදයක් නැතුව හැම පක්ශෙම හොද මිනිස්සු තෝරන්න කියලා මිනිස්සු දැනුවත් කරන්න පුලුවන්. මේක කොහොමහරි කරමු අපි..
    පොඩ්ඩක් හිතපල්ල, මරා දිනුවොත් හොරු සෙට් එකට ආයෙත් නාම යෝජනා දෙනව. අග විනිසුරු ගෙදර යව්වනම් , ව්‍යවස්ථාවිරෝධි ඡන්දයක් ප්‍රකාශයට පත් කලානම් , යුද ඉතිතිහසෙන් ෆොන්සේකාගේ නම මකුවනම්, තමන්ට ඕනෙ මිනිස්සු දිනවන එක මහ ලොකු දෙයක්ද ,
    මරාට නොදී සිරාට දෙන්න ඕන අඩුමගානේ එතකොට ලබන මහමැතිවරණය සදාරනව පවත්වයි. අන්න එතකොට හොද මිනිස්සු ටික පාර්ලිමේන්තුවට යවන්න පුළුවන්, මොකද මරා හිටියොත් සාදාරණ මහමැතිවරණයක් තියන්න පුළුවන් කියල හිතනවද :rolleyes:?
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    Oya kiyana taram andu karanna lesi ne...

    Patalee Champika, Anduwe emathi kama wagayak kara neda, eya karapu sewayak tiyenawada?
    Ratana Hamuduruwo parlimenthuwe hitiya neda, ratata wedak wena ho agamata wedak wena weda keeyak karalada?
    Sirisena amathi anduwe innakota monada karapu sewaya? emathi kam keeya karada? pennanna puluwan sewayak karada?

    May okkoma hora yakku.
    Api tama gon harak...

    Nikan eka ekata kade yane netuwa ratata wedak wena deyak karapalla...

    Anunta biruwata un chande dinala awit apita monada karanne
    Oya chanda hingakana hansayo bulath heppu hoyanna wenne hande tama...

    Rata yana atata yanna diyalla....
    :yes::yes:
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    පොඩ්ඩක් හිතපල්ල, මරා දිනුවොත් හොරු සෙට් එකට ආයෙත් නාම යෝජනා දෙනව. අග විනිසුරු ගෙදර යව්වනම් , ව්‍යවස්ථාවිරෝධි ඡන්දයක් ප්‍රකාශයට පත් කලානම් , යුද ඉතිතිහසෙන් ෆොන්සේකාගේ නම මකුවනම්, තමන්ට ඕනෙ මිනිස්සු දිනවන එක මහ ලොකු දෙයක්ද ,
    මරාට නොදී සිරාට දෙන්න ඕන අඩුමගානේ එතකොට ලබන මහමැතිවරණය සදාරනව පවත්වයි. අන්න එතකොට හොද මිනිස්සු ටික පාර්ලිමේන්තුවට යවන්න පුළුවන්, මොකද මරා හිටියොත් සාදාරණ මහමැතිවරණයක් තියන්න පුළුවන් කියල හිතනවද :rolleyes:?

    එතකොට බං උබ කියන්නේ මරා ආවොත් රට බල්ලට ගියදෙන් කියලා පැත්තකට වෙලා ඉමු කියලද බං? නාම යෝජනා හරි මොන මගුල දුන්නත් අපේ චන්දෙන් නෙ බං ඔය කාලකන්නි ඔක්කොම යන්නේ.. අනික මේ පාර දෙපැත්තම හොදටම රත් වෙලා ඉන්නේ, උන් දන්නවා මිනිස්සු එක්ක පිස්සු කෙලින්න බැහැ, අපේ ඉවසීමේ සීමාවක් තියනවා කියලා. අපි උත්සාහා කරමු බං.. නැත්නම් හැමදාම ඉන්න හොරුටික තමා ඕකට රිංගන්නේ.. ඉස්සල්ලා වගේ ආපහු පැත්ත මාරු කරලා ආපහු කන්න පටන්ගන්යී..
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    :cool: 3n weni balawegayata balaya denna. oka thama lankawa hadanna ekama visaduma. :(

    එකපාරම ඕවා කරන්න බැහැ බං. ඉස්සල්ලා උත්සාහා කරමු ඉන්න හැම පක්ශෙකින්ම උගත් බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න. මේවා අපි හැමෝටම පක්ශ බේදයකින් තොරව එකගවෙන්න පුලුවන් දේවල්. මොකාට චන්දේ දුන්නත් කාලකණ්ණින්ට දෙන්න එපා කියලා අපි හැමෝවම දැනුවත් කරමු!
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    එහෙම බෑ මචන්. පාලකයෙක් පත්කරගන්න අපිට ලැබෙන්නේ අවුරුදු 6 ටම එක වතාවයි. ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඕනේ. පහුගිය අවු 2-3ම අපි දැක්කානේ රටේ දූෂණය. අපි මොනාද කරේ? බලන් හිටියා හැරෙන්න. වෙන දෙයක් ඔන්නේ නෑ කතා කරන්නත් බයෙන් නේ බන් හිටියේ.

    කොහොමත් මචන් මේ චාන්දෙත් අපි පුළුවන් විදියට හොඳම දේ කරගත්තොත් එකේ වටිනාකමත් අපිට උඹ කියන කතාව හරි , මම කිව්වේ මචන් අපි මේකෙන් නවතින්නේ නැතුව දිගටම වේ විදියට මහා මැතිවරණය වෙනකන් වත් මේක ඇදගෙන යමු කියල
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මචං හිතන්න පාඨලී වගේ 30ක් හිටියොත් පාර්ලිමේන්තුවේ කොහොම වෙයිද? ජනාදිපති හොරකම් කරන ඒවා බලන් ඉදී ද ඔය 30 ම? අනුර වගේ 10ක්? උබ කියන එකට මම එකගයි. ඒක තමා මම කියන්නෙ මේක අපි පටන්ගන්න ඕන දෙයක්. මේ කතාව අපි හැමෝටම තේරුම් කරලා දෙන්න ඕන. තාම හොදටම කාලය තියනවා. ඉතින් අපිට ඇයි මේක බැරි?

    Patali vage 30k Lankavema Deshapalana field eka peeruvath hoya ganna bari vei

    Anura Kumara vage 10k nemei 5k hoya ganna beri vei :no: