මේක බලලම තීරණය කරන්න

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    xwn0Ayl.png
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    කබේට විතරක් set වෙන එලකිරියන්ස්ලට කාලෙකට පස්සෙ set වෙච්ච ආතල් එකක් තමා එළකිරි මැතිවරණය කියන්නෙ
    ගොඩක් වැඩ අස්සෙ ඒක සංවිදානය කරන Dodo ටත් Sara ටත් මුලින්ම ස්තූති කරන්න ඕනෙ කාලෙකට පස්සෙ මෙහෙම වැඩක් පටන් ගත්තට

    මේ පාර ඉදිරිපත් වෙන පක්ෂ වලින් වැඩියෙන්ම කැපිලපේන පක්ෂ 2ක් තියනව (ප්‍රචාරණය පැත්තෙන්), ඒ තමා
    එළකිරි තනිකඩ පෙරමුණ
    සහ
    එළකිරි ජාතික සභාව

    මට ඔය දෙකෙන් කාටද vote කරන්නෙ කියල හිතාගන්න බැරුව ඉද්දි තමා අද Sara ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරේ...
    එකට Sadamol Buwa හෙවත් අපේ මෝල් මකර එළකිරි තනිකඩ පෙරමුනෙණුත්
    Shehan Giwantha බ්‍රෝ එළකිරි ජාතික සභාවෙනුත් ඉදිරිපත් වෙනව

    මං ඉතින් මුන් දෙන්නගෙ profile වලට ගිහින් මුන් දෙන්න එලකිරියට දීපු දේවල් check කරා....

    1.jpg

    2.jpg

    3.jpg


    ඔයගොල්ලොත් ඕනෙනං ගිහින් check කරලා බලන්න..

    Sadamol Bro ගෙ profile ලින්ක් එක

    Shehan Bro ගෙ profile ලින්ක් එක

    එතකොට කාටද vote කරන්නෙ කියල ඔයාලටම idea එකක් ගන්න පුළුවන් වෙයි...

    කොල්ලො විදිහට අපි හැමෝම කැමතියි ආතල් එකක් ගන්න (මාත් වැඩියෙන්ම subscribe කරල තියෙන්නෙ ආතල් thread)
    එත් එළකිරිය කියන්නෙ ආතල්ගන්න තියන තැනකටත් වඩා දැනුම බෙදන තැනක් වෙනවනන් හොදයි කියන එක තමා මගේ මතය...

    එලකිරියෙන් අපි ඉගෙන ගත්ත දේවල් ගොඩයි...ඉස්සරහටත් එහෙම වෙනවනන් හොදයි...

    තීරණය ඔබ සතුයි...

    අපේ එළකිරියට ජය වේවා...!!

    GAY
     

    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    පාවෙන ඡන්ද සෑහෙන්න කැඩෙනව මේ ත්‍රෙඩ් එක නිසා:lol::lol: