****මේක බලලවත් හැදියල්ලා.....
ජීවිතයට මොනවා හරි ගත්තනම් ඉතින් අර්වා දාලා යන්න...
මම අද උඹලට කියන්න යන්නේ හොදින් ජීවත් වෙන්නේ කොහොමද කියලා....මේක බලලවත් හැදෙන්න බලන්න....
1) සෑම කෙනෙකුටම හොදින් කතා කරන්න...
*ප්‍රිය වචන තරම් උතුම් දෙයක් නෑ.
2) සෑම කෙනෙක් සමගම සිනාසීම ඉතා සුලු දෙයකි...
*සිනා සීමට අවශ්‍යය වන්නේ මස් පිඩු 14කි.
*රවන්න,ඔරවන්න මස් පිඩු 72ක් අවශ්‍යය වේ.
3) ඕනෑම කෙනෙකුට ඔහුගේ නම කියා ආමන්ත්‍රණය කරන්න...
*තමන්ගේ නම ඇහෙනවා තරම් මිහිරි දෙයක් නැත.
4) සියලු දෙනාටම කරුණාවන්තව උපකාර කරන්න.
*තමන්ට යමක් සිදුවූ විටකදී අන් අයගෙන් ඔබ බලාපොරොත්තු වන්නේ එවැනි කරුණාවන්ත බවක්
5) සුහද වන්න...
*ඔබ ඇසුරු කරන අය සමග කතා කරන විට සතුටක් සේ සලකන්න...
6) මිනිසුන් ගැන අවධානයෙන් ඉන්න...
*ඔබ ගැනත් අනිත් අය අවධානෙන් බව සිතන්න..
7) අන්‍යන්ගේ හැගීම් වලට ගරු කරන්න..
*අනුන් ගැන ප්‍රශOසා මුඛයෙන් කතා කරන්න....
*කල්පනා කාරීව විවේචනය කරන්න..
8) අන්‍යන්ගේ අදහස් ගැන කල්පනාකාරී වෙන්න...
*ඔබ නිතරම හරියැයි සිතන්න එපා...
9) සෑම වේලාවකදීම සේවයක් කිරීමට සූදානම් වන්න..
*ජීවිතයේ තමන්ට යමක් කරගන්නවාට වඩා අනුන්ට කලහැකි සේවයක් ගැන කල්පනා කරන්න...
10) ආචාරශීලීභාවය පුරුදුවන්න...
*ආචාරශීලීභව ඉතා අඩු වියදමකින් කල හැකි දෙයකි..
*නිතරම ආචාරශීලීව කටයුතු කරන්න..

Last edited: