මේක බලලවත් හැදෙන්ඩ ඕනෙ

ANAVRIN

Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    Mona jeewithada ban me?
    download (2).jpeg
    download (3).jpeg
    images (1).jpeg


     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,008
    153,054
    113
    පිරිමි ජීවත් වෙන්න ඕන ගැහැනියක් හොයාගැනීම වෙනුවෙන් ඒ මත්තෙ නැහෙන්න විතරම ද? මිනිස්සුන්ගෙ හැසිරීම්, ස්වභාවය එකිනෙකට වෙනස්. කෙනෙක් කැමති නැති දේකට තව කෙනෙක් කැමති වෙන්න පුළුවන්. එතකොට තමයි සමාජෙ විවිධත්වයක් තියෙන්නෙ. මට නම් හිතෙන විදිහට ලංකාවෙ හුගක් වෙලාවට ආදරය, විවාහය කියන දේවල් අමුතුම තලයක තියලා මාකට් කරන ස්වභාවයක් තියෙනවා. ඕනැවට වඩා මේවා මාකට් කරන නිසා තමයි ගෑණු ළමයා හරි, පිරිමි ළමයා දාලා ගිය නිසා හරි කියලා ඒ හින්දා ලෝකෙම නැතිවුණා වගේ හැගීමකින් හුගක් අය සිය දිවි නසා ගැනීම් වගේ දේවල් කරන්න පෙළඹෙන්නෙ.

    වෙනස් විදිහට හිතලා ලෝකෙට අලුත් දෙයක් දෙන්න, අලුත් දේවල් ගවේශන‍ය කරන්න, නව සොයාගැනීම් වගේ දේවල් කරන්නත් ගැණු පිරිමි භේදයක් නැතුව උනන්දු කරවන, උපදේශන දෙන චැනලුත් ලංකාවෙ තියෙනවනම් කොච්චර වටිනව ද?

    ලෝකෙ හැමදාම අඩියක් හරි ඉස්සරහට ගියේ වෙනස් විදිහට හිතපු මිනිස්සු නිසා.
     
    Last edited:

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,972
    10,245
    113
    උබලටත් තේරෙයි උනාම. කිව්වට වැඩක් නෑ.



    මේ චැනල් එකේ අනිත් වීඩියෝ ටිකත් බලපන්
    ------ Post added on Oct 21, 2022 at 9:15 PM
     
    Last edited:

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    තමන්ව තමන් හැටියට පිළිගන්න පුළුවන් එකෙක්ව එකියක්ව බැදපල්ලා නැත්නම් බැඳගන්න විතරක් රඟපාන්න එපා එතකොට තමයි බදින්න කලින් හිටපු එකා නෙවෙයි බැන්දට පස්සේ ඉන්නේ කියලා වෙන උන් පස්සේ යන්නේ