මේක බලලා වත් පරිස්සම් වෙමු

Maskoora

Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113

    කොවිඩ්-19 හමුවේ ඔබේ තීරණය මොකද්ද?
    1. මිනීමරුවෙක් වීම.
    2.සියදිවි නසාගන්නෙක් වීම.
    3. දුක් සියල්ල අමාරුවෙන් හෝ විද දරා ගෙන පරිස්සම් වීම.♥️🙏
    ~නයනතරා වික්‍රමආරච්චි~

    Copied from her YouTube page.
     
    Last edited:
    • Like
    Reactions: Ozone4 and Kolama

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    යකෝ ඒ කෙල්ල ඔච්චර අමාරුවෙන් කියන දේවල් ටික ගනින්. ඒකට ඇගේ පතේ අමාරුවට live ඇවිත් ඕවා දාන්නෙ නැ. ඒක තේරුම් ගනිල්ලා. අපි හැමෝම පරිස්සම් වෙමු. මමත් තවම මේ මගුල් ලෙඩෙන් දුක් විදිනවා. වාසනාවට vaccine 2 කම ගහලා නිසා ලොකු complications නැහැ.
     
    • Love
    Reactions: Kolama

    thilan86

    Active member
  • Sep 11, 2016
    172
    125
    43
    Colombo
    directors ලා තාම සහෝදර නළුනිළියන්ට රගපාන්න අඩගහනවලු. ඒක වැරදීලු. එතකොට මෙයා corona හැදෙන්න කලින් රගපෑවේ අල්ලපුගෙදර එකා කිව්ව හින්දද දන්නේ නෑ. :ROFLMAO:
     
    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    directors ලා තාම සහෝදර නළුනිළියන්ට රගපාන්න අඩගහනවලු. ඒක වැරදීලු. එතකොට මෙයා corona හැදෙන්න කලින් රගපෑවේ අල්ලපුගෙදර එකා කිව්ව හින්දද දන්නේ නෑ. :ROFLMAO:
    මචෝ අපි හැමෝම Corona තමන්ට හැදෙනකම් ඒකෙ බරපතළ කම ගානකට ගන්නේ නැහැ. ඇත්ත ඒකයි. හොඳම උදාහරණය මම. ඒක හැදෙනකම් දැගලුවා. ගෙදර වාහනය තියෙද්දිත් කෝච්චි වල වැඩට ගියා. අන්තිමට අර පාරේ සිහි නැතිව වැටෙන තත්ත්වයට කිට්ටු වෙනකන්ම ගියා. ඕකයි තත්වය. අපි හැමෝම රස්සාවට තියෙන බය නිසානේ එහෙම යන්නෙ. ඇත්ත ඒකයි. ඉතින් මෙයත් එහෙමයි.
     
    thilan86

    Active member
  • Sep 11, 2016
    172
    125
    43
    Colombo
    මචෝ අපි හැමෝම Corona තමන්ට හැදෙනකම් ඒකෙ බරපතළ කම ගානකට ගන්නේ නැහැ. ඇත්ත ඒකයි. හොඳම උදාහරණය මම. ඒක හැදෙනකම් දැගලුවා. ගෙදර වාහනය තියෙද්දිත් කෝච්චි වල වැඩට ගියා. අන්තිමට අර පාරේ සිහි නැතිව වැටෙන තත්ත්වයට කිට්ටු වෙනකන්ම ගියා. ඕකයි තත්වය. අපි හැමෝම රස්සාවට තියෙන බය නිසානේ එහෙම යන්නෙ. ඇත්ත ඒකයි. ඉතින් මෙයත් එහෙමයි.

    නෑ බන්. ඒකි කතාවේ මුල හරිය නානවා. කාටවත් මඩ ගහන්න හොදනෑ මේවගේ වෙලාවක. මේක බලපුවාම පේන්නේ මේ Live එක කරන්න මේකිව අනිත් රගපාන set එක form කරපු බවක්. ඉක්මනින් සුව!

    උබට කොහොමද දැන්?
     
    • Like
    Reactions: Ozone4

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    නෑ බන්. ඒකි කතාවේ මුල හරිය නානවා. කාටවත් මඩ ගහන්න හොදනෑ මේවගේ වෙලාවක. මේක බලපුවාම පේන්නේ මේ Live එක කරන්න මේකිව අනිත් රගපාන set එක form කරපු බවක්. ඉක්මනින් සුව!

    උබට කොහොමද දැන්?
    අනේ මන්දා බං. මට එහෙමටම අමාරුවක් නෑ දැන්. හැබැයි මාර විදියට මහන්සියි. අඩි 10 ක් ඇවිද්දත් හොඳටම හති. මම ජීවිතේට හිතුවේ නෑ මෙයා වගේ පොඩි කෙල්ලෙක්ට අමාරු වෙයි කියලා. ඒක දැක්ක ගමන්බ මාව wewuluwa. බලපන් එයට තියෙන මහන්සිය. ඔන්න ඕක මටත් එලෙසම තියෙනව.
    උබලා පරිස්සම් වෙයන්. මේක හදාගන්න එපා. Trust me.
     
    • Sad
    Reactions: MihiCherub

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,377
    6,541
    113
    අනේ මන්දා බං. මට එහෙමටම අමාරුවක් නෑ දැන්. හැබැයි මාර විදියට මහන්සියි. අඩි 10 ක් ඇවිද්දත් හොඳටම හති. මම ජීවිතේට හිතුවේ නෑ මෙයා වගේ පොඩි කෙල්ලෙක්ට අමාරු වෙයි කියලා. ඒක දැක්ක ගමන්බ මාව wewuluwa. බලපන් එයට තියෙන මහන්සිය. ඔන්න ඕක මටත් එලෙසම තියෙනව.
    උබලා පරිස්සම් වෙයන්. මේක හදාගන්න එපා. Trust me.
    සාමාන්‍යයෙන් ඇදුම හැදුනහම ඔය වගේම තත්ත්වයක් එනව සමහර අයට ටික දවසක් යනකම්.
     
    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    එයා වැඩිපුරම මැසේජ් එක දෙන්නෙ දෙවනි ඉනිම හදන එකාට
    ඔව් මචං ඒක වෙන්නත් පුළුවන්..
    මේ පෝස්ට් එක දාලා තිබුණේ ඔය video එකට කලින්

    Screenshot-20210815-184947.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,394
    113
    ඔව් මචං ඒක වෙන්නත් පුළුවන්..
    මේ පෝස්ට් එක දාලා තිබුණේ ඔය video එකට කලින්

    Screenshot-20210815-184947.jpg
    පව් ඉතින් උන්ගෙ කන්ටැක් නිසා ඉන්න බැරුව ඇති.

    අපේ ඉන්ද්‍රජිත්ටවත් බැරි වෙයිද මේවට විශ්වාසයක් දීල පිළිවෙලක් කරන්න
     
    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    සාමාන්‍යයෙන් ඇදුම හැදුනහම ඔය වගේම තත්ත්වයක් එනව සමහර අයට ටික දවසක් යනකම්.
    වෙන්න පුළුවන්. ඒත් මචන් Covid හැදුනම එන ඔය මහන්සි ගතිය දවස් 14 ඉවර වුණත් සැහෙන්න කාළයක් තියෙනව. Covid තිබෙන කාලේ ඔහොම සැහෙන්න වැඩියි

    පව් ඉතින් උන්ගෙ කන්ටැක් නිසා ඉන්න බැරුව ඇති.

    අපේ ඉන්ද්‍රජිත්ටවත් බැරි වෙයිද මේවට විශ්වාසයක් දීල පිළිවෙලක් කරන්න
    ඔව් මමත් හිතන්නේ එහෙම තමයී. මම දැක්කා අර shalani tharaka එහෙමත් ඔය වගේ පෝස්ට් දාලා තිබුණා. උන්ගේ contract වල Covid clause දාලා නැතිව ඇති නේද? 🤔🤔
    ඒ නිසා තමයි උන් කියන්නේ රජය තීරණය කරලා shooting නවත්තන්න කියලා
    ------ Post added on Aug 15, 2021 at 7:01 PM

    1629276327541.jpg

    @kingsultan111
    ------ Post added on Aug 18, 2021 at 2:21 PM
     
    kingsultan111

    Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    වෙන්න පුළුවන්. ඒත් මචන් Covid හැදුනම එන ඔය මහන්සි ගතිය දවස් 14 ඉවර වුණත් සැහෙන්න කාළයක් තියෙනව. Covid තිබෙන කාලේ ඔහොම සැහෙන්න වැඩියි

    ඔව් මමත් හිතන්නේ එහෙම තමයී. මම දැක්කා අර shalani tharaka එහෙමත් ඔය වගේ පෝස්ට් දාලා තිබුණා. උන්ගේ contract වල Covid clause දාලා නැතිව ඇති නේද? 🤔🤔
    ඒ නිසා තමයි උන් කියන්නේ රජය තීරණය කරලා shooting නවත්තන්න කියලා
    ------ Post added on Aug 15, 2021 at 7:01 PM

    1629276327541.jpg

    @kingsultan111
    ------ Post added on Aug 18, 2021 at 2:21 PM
    Be happy. She will die. You get the dead body to have the sex with at least.
     
    kingsultan111

    Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    තුඃ නොදකින්.. තෝ යි මංගල යයි දෙන්නම මකබෑවිලාම පළ
    Did you watch the movie where Isuru or some boy had sex with that dead model who acted on Iraj's music video?

    I want that to happen to you xD