මේක බැලුවට පස්සෙ මමත් මේ පාර මාලිමාවට

dilann

Well-known member
  • Jul 6, 2018
    68,057
    167,916
    113
    එකමත් එක රටක
    ජෙප්පොත් මිනීමැරුවා...UNP බල්ලොත් මිනීමැරුවා...රටේ යුද්ධයක් අැති කරේ UNP ඵකේ ජේ අාර් කියන සුද්දන්ට පුක දුන්න නහය දිග නාකි පරයා..දැන් ඉන්න උන්ට ඒවා මතකත් නෑ..අවුරුදු 30ක යුද්දේ ඉවරකරපු මනුස්සයව මරලා දාන්න අරගල කරපු ගුණමකු සක්කිලි කලවම් බල්ලෝ..තොපි වගේ උන්‍ තමා තොපේ අම්ම තාත්තවත් ගෙදරින් ගහල පන්නලා දාන්නේ කවදහරි.. 🤮
    UNP මිනී මැරුවේ කාව දාලද 88 89 කාලේ ?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,007
    28,919

    Mahinda Maththya hondaaaaaai
     
    • Haha
    Reactions: tharakaf

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    Mahinda Maththya hondaaaaaai

    හොඳයි තමා..කොටින්වනේ මැරුවේ.අැයි අවුල්ද.උඹත් LTTE කාරයෙක්ද?නැත්නම් රනිල්ගේ ගොට්ටෙක්ද?

    UNP මිනී මැරුවේ කාව දාලද 88 89 කාලේ ?

    UNP උන්ගෙන් තමා අහන්න ඕන.. @tharakaf @හෙළයෙක් වගේ උන් නම් දන්නවා
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,007
    28,919
    113
    හොඳයි තමා..කොටින්වනේ මැරුවේ.අැයි අවුල්ද.උඹත් LTTE කාරයෙක්ද?නැත්නම් රනිල්ගේ ගොට්ටෙක්ද?

    UNP උන්ගෙන් තමා අහන්න ඕන.. @tharakaf @හෙළයෙක් වගේ උන් නම් දන්නවා
    dance dancing GIF by Katy Perry
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ජෙප්පො ඕක පිලිගත්ත, අනුර පාලිමන්ට් එකෙ ජෙප්පො ඔතනට තල්ලු වෙච්ච හැටි පැහැදිලි කරා.
    එකෙක් මීක් නැහැ ඒ වෙලාවෙ පාලිමන්ට් එකෙ

    රනිල 6 ගැන වොරි වෙනව, යූඑන් පී ආන්ඩුව ඩිරෙක්ට් වග කියන්න ඕන 60000ක්ට.

    ඕව මහ චීප් මාකටින්
     
    • Like
    Reactions: Solo Rider

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本

    ඔව් උඹලගේ රනිල් ඔහොම තමා නැටුවේ කොටි ඵක්ක.🤣🤣.ඒකනේ LTTE ඵකෙන් වැරදිලාවත් උෟට බෝම්බයක් තිබ්බේ නැත්තේ..🤣🤣🤣
     
    • Haha
    Reactions: dayt0na

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    ජෙප්පො ඕක පිලිගත්ත, අනුර පාලිමන්ට් එකෙ ජෙප්පො ඔතනට තල්ලු වෙච්ච හැටි පැහැදිලි කරා.
    එකෙක් මීක් නැහැ ඒ වෙලාවෙ පාලිමන්ට් එකෙ

    රනිල 6 ගැන වොරි වෙනව, යූඑන් පී ආන්ඩුව ඩිරෙක්ට් වග කියන්න ඕන 60000ක්ට.

    ඕව මහ චීප් මාකටින්
    කොහොමද පාලිමන්ට් එකේ හැමෝම මීක් කියන්නෙ නැතුව අන්‍රගේ පාපොච්චාරනේ අහන් ඉද්දි බල්ලෙක් බිරුවනම්?
     
    • Love
    Reactions: Solo Rider

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,916
    113
    එකමත් එක රටක
    UNP උන්ගෙන් තමා අහන්න ඕන.. @tharakaf @හෙළයෙක් වගේ උන් නම් දන්නවා
    කියපන් ඉතින්.
    ඒ කාලේ හමුදාවේ හිටියේ අර උබ යුද්දේ තනියම ඉවර කරා කියපු එකා වගේ උන් නේද ?
    ඌ වත් පාවිච්චි කරාද දන්නේ නෑ මිනි මරන්න
     
    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    ජෙප්පො ඕක පිලිගත්ත, අනුර පාලිමන්ට් එකෙ ජෙප්පො ඔතනට තල්ලු වෙච්ච හැටි පැහැදිලි කරා.
    එකෙක් මීක් නැහැ ඒ වෙලාවෙ පාලිමන්ට් එකෙ

    රනිල 6 ගැන වොරි වෙනව, යූඑන් පී ආන්ඩුව ඩිරෙක්ට් වග කියන්න ඕන 60000ක්ට.

    ඕව මහ චීප් මාකටින්

    Me ponnayanta mewa kiyala therumak na ban..

    pasku prahare, batalanda munta mathakath na. paskuwen passe ranil kale hina wedi media conference karapu eka..

    88k gana hamadama kiyanawa. :D muta mathak wena parak gaane JVP eken ayi ayi ekata mugen samawa illanna one kiyala mu hithanne.

    88 kiyala NPP eke chanda kadanna ba kiyala me ponslata therenneth na. oka nodanna un me rate naha.. ewa danagena thamai minissu kata arala "ekenma anura" kiyanne.

    Mu kade yanne hamuge agamawath nodana. inspect element ekakuth athi me sigiththo rawattanna.

    thread 100k dammath eka chandayak adu wenne na. ara youtube karayo wage mic ekak ussan paraka gihin balapan, katada jana mathaya kiyala. ranilata dena un kalu nika wage.. ekko sajith ekko anura.
     
    Last edited:
    • Wow
    Reactions: ~Pirate~

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    @tharakaf kohomada macho goda kalekin.mokada wenne me dawas wala

    Me ponnayanta mewa kiyala therumak na ban..

    pasku prahare, batalanda munta mathakath na. 88k gana hamadama kiyanawa. :D

    88 kiyala NPP eke chanda kadanna ba kiyala me ponslata therenneth na.

    Mu kade yanne hamuge agamawath nodana. inspect element ekakuth athi me sigiththo rawattanna.

    thread 100k dammath eka chandayak adu wenne na. ara youtube karayo wage mic ekak ussan paraka gihin balapan, katada jana mathaya kiyala. ranilata dena un kalu nika wage.. ekko sajith ekko anura.
    Hapoi mokada ban umbala baninne.mama kalekata passe aawe elakiri.tharaka Honda ekane
    ------ Post added on Mar 25, 2024 at 12:46 PM
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    මිනිස්සු 60000 මරණ වලට 90% වග කියන්න ඕනේ එවකට UNP ආණ්ඩුව.
    රනිල්ට බටලන්දේ වාදකයා කියන්නේ නිකන් නෙමෙයි නේ ටාරක පොන්ස්
     
    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    @tharakaf kohomada macho goda kalekin.mokada wenne me dawas wala

    Hapoi mokada ban umbala baninne.mama kalekata passe aawe elakiri.tharaka Honda ekane
    ------ Post added on Mar 25, 2024 at 12:46 PM

    පුකනම් හොදයි උගෙ අරින්න, ඊයෙ පෙරේදත් ඉල්ලන් බෝර් කරගත්ත..

    https://elakiri.com/threads/අනුරාධගෙන්-කරදරයි-ගැනිව-ඉල්ලනවා.2148801/
    ------ Post added on Mar 25, 2024 at 12:59 PM
     
    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    ජෙප්පො ඕක පිලිගත්ත, අනුර පාලිමන්ට් එකෙ ජෙප්පො ඔතනට තල්ලු වෙච්ච හැටි පැහැදිලි කරා.
    එකෙක් මීක් නැහැ ඒ වෙලාවෙ පාලිමන්ට් එකෙ

    රනිල 6 ගැන වොරි වෙනව, යූඑන් පී ආන්ඩුව ඩිරෙක්ට් වග කියන්න ඕන 60000ක්ට.

    ඕව මහ චීප් මාකටින්

    Dan Ranilva mekata adaala vuney kohomada? Eyagen prashnayak ahapu nisada? :unsure:
    Jepponta nan Ranil nathuvama ba. :ROFLMAO:
     
    • Like
    Reactions: Solo Rider

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    Insurgentsla komath maranawane ban onama anduwakin. Nathuwa oluwa athaganne nane.

    Politicianlata wadak ne ban maruna un mokada unge kauruth marune nane. But mun amu saththu. Mama danna dial ekakage taththawa uge issarahama marala itbba 2 3 yrs kaaley wage. uta e trauma eka tibba saahena kal. Maruna ekath kurunagala paththe loku UNP dial ekak.

    Karapuwa una, But atleast dignity ekak tiyenna ona accept karala apologize karanna. Nathuwa "waradi una, eth ekata api waga kiyanna ona ne" kiyala kiyawanne natuwa.
    ub adath pukshanaya wenne ynne
    mta peno :lol: :lol:
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,359
    1,823
    113
    colombo
    ජෙප්පො ඕක පිලිගත්ත, අනුර පාලිමන්ට් එකෙ ජෙප්පො ඔතනට තල්ලු වෙච්ච හැටි පැහැදිලි කරා.
    එකෙක් මීක් නැහැ ඒ වෙලාවෙ පාලිමන්ට් එකෙ

    රනිල 6 ගැන වොරි වෙනව, යූඑන් පී ආන්ඩුව ඩිරෙක්ට් වග කියන්න ඕන 60000ක්ට.

    ඕව මහ චීප් මාකටින්
    අනුර ජේවීපී කාරයෙක්ද කියල සැකයි.
    - කුමාර් ගුණරත්නම් ව දන්නෙ නෑ
    - පන්ති පහේ , ඉන්දියානු විරෝධී පන්තිය කරලා නෑ.

    ජේවීපි එක ඕක පිළි අරන් තියෙනවා සහ ආණ්ඩුවට ඒකෙන් සෑහෙන කොටසක් වගකියන්න වෙනවා. ගොඩක් උන් ය අස්සෙ බොරදියේ මාළු බෑවා දෙපැත්තෙන්ම අහිංසක ජීවිත ගොඩක් විනාශ උනේ ඒක නිසා.

    අනුර මාලිමාවෙ කියලා ඕකෙන් ලිස්සලා ගියත් මම නම් වරදක් දකින්නෙ නෑ.. මොකද පොර ජේ වීපී කාරයෙක් නම් වෙන්න බෑ....
     
    • Like
    Reactions: Solo Rider

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,148
    113
    Kottawa
    ගෑං බෑං වෙනව නේ.. ටික කාලෙකට බිසී වෙයි ආයේ.. 😁

    කවුරුත් ජෙප්පො මරපුව සාදාරනීකරනය කරන්න යන්නේ නෑනේ.. ටාරක ඒ කාලේ UNP ආන්ඩුවෙන් මරපුව කතා වෙන්නෙ නැතුව කොලේ වහල පොනිල කියන 6ක් මරපු එක ගැන emphasize කරන්න යද්දි ඉතින් හත් පොලේ ගාගන්නව තමා :lol: