The Maze Runner (2014) සුපිරි ඈ.. උඹලත් බලපල්ල.. Sci Fi
AnuradhaRa Well-known member Dec 25, 2010 61,996 1 43,366 113 Mar 6, 2015 #1 The Maze Runner (2014) සුපිරි ඈ.. උඹලත් බලපල්ල.. Sci Fi
AnuradhaRa Well-known member Dec 25, 2010 61,996 1 43,366 113 Mar 6, 2015 #2 kolavari said: bump Click to expand... බලාපිය
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North Mar 6, 2015 #4 අපි ඕව බැලුවෙ පිල්ම් එක හදන්නත් කලින් කුකුලොහ්
AnuradhaRa Well-known member Dec 25, 2010 61,996 1 43,366 113 Mar 6, 2015 #5 ඒ වගේ අත්භූත ෆන් එකක් තියෙන ෆිල්ම් ටිකක් කියපල්ලකො.. මම තව ආසයි.. Oblivion.. Prometheus film එකනං ටිකක් මූසලයි.. ඒ වගේ අමුතු ෆිල්ම් තව කියහල්ල.. Sci Fi...
ඒ වගේ අත්භූත ෆන් එකක් තියෙන ෆිල්ම් ටිකක් කියපල්ලකො.. මම තව ආසයි.. Oblivion.. Prometheus film එකනං ටිකක් මූසලයි.. ඒ වගේ අමුතු ෆිල්ම් තව කියහල්ල.. Sci Fi...
Tharakadj Well-known member May 11, 2009 3,902 316 83 Mar 6, 2015 #6 baluwa pattai. antima wena kan wenne mokakda kiyala hita ganna bariwecha hoda film ekak
wingman Well-known member Oct 3, 2009 7,691 2,741 113 In this moment Mar 6, 2015 #7 knowing? inception interstellar ෆිල්ම් එක හොදයි... තව 2ක් එනවා ඔකේ..
AnuradhaRa Well-known member Dec 25, 2010 61,996 1 43,366 113 Mar 7, 2015 #12 wingman said: knowing? inception interstellar ෆිල්ම් එක හොදයි... තව 2ක් එනවා ඔකේ.. Click to expand... the maze runner එකේද බං ?
wingman said: knowing? inception interstellar ෆිල්ම් එක හොදයි... තව 2ක් එනවා ඔකේ.. Click to expand... the maze runner එකේද බං ?
AnuradhaRa Well-known member Dec 25, 2010 61,996 1 43,366 113 Mar 7, 2015 #13 Tharakadj said: baluwa pattai. antima wena kan wenne mokakda kiyala hita ganna bariwecha hoda film ekak Click to expand... ඒකනෙ බං.. ඒ ළමයි ටිකව පරීක්ෂණයකට යොදාගෙන තියෙන්නෙ.. ඒ ඉවර වුණේ පළවෙනි පරීක්ෂණේ.. කොහොමද අර නාකි ගෑනිගෙ ඇන්ඳිල්ල..
Tharakadj said: baluwa pattai. antima wena kan wenne mokakda kiyala hita ganna bariwecha hoda film ekak Click to expand... ඒකනෙ බං.. ඒ ළමයි ටිකව පරීක්ෂණයකට යොදාගෙන තියෙන්නෙ.. ඒ ඉවර වුණේ පළවෙනි පරීක්ෂණේ.. කොහොමද අර නාකි ගෑනිගෙ ඇන්ඳිල්ල..