කොමඩියක් වගේ පෙනුනට මරු ending එක
aruna1 Well-known member Apr 22, 2008 10,901 6,778 113 39 Galle Jan 1, 2022 #1 කොමඩියක් වගේ පෙනුනට මරු ending එක Reactions: Lionzzz, NaiRobi, TCB Rox and 8 others
pavithra_uk Well-known member Oct 6, 2009 53,552 22,245 113 Gotland Jan 1, 2022 #2 Ending is same as what will happen to Sinhalese Reactions: Arumbaya De Almeida, GobbaSira and NRTG
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,597 113 xxx Jan 1, 2022 #3 pavithra_uk said: Ending is same as what will happen to Sinhalese Click to expand... yes.. ending is not "maru".. Reactions: NRTG
pavithra_uk said: Ending is same as what will happen to Sinhalese Click to expand... yes.. ending is not "maru"..
NRTG Well-known member Oct 19, 2019 41,027 198,431 113 Colombo, Sri Lanka Jan 1, 2022 #4 BUMP Reactions: Rankira, kinkon, TCB Rox and 3 others
kkroxc Well-known member Oct 14, 2008 3,256 2,144 113 in Helll Jan 2, 2022 #6 Shit is already happening
Darth Vadar Well-known member Oct 7, 2021 994 1,622 113 Jan 2, 2022 #7 ලංකාවට වෙන්න යන දේම තමා තියෙන්නෙ. නැව ගිලෙන්න යන කොටම තියන උන් ඔක්කොම පැනල බේරෙනව. නැති උන් නැවත් එක්කම වැලලෙනව. Reactions: zid2021
ලංකාවට වෙන්න යන දේම තමා තියෙන්නෙ. නැව ගිලෙන්න යන කොටම තියන උන් ඔක්කොම පැනල බේරෙනව. නැති උන් නැවත් එක්කම වැලලෙනව.
pavithra_uk Well-known member Oct 6, 2009 53,552 22,245 113 Gotland Jan 2, 2022 #9 ඇමරිකාවේ උනත් ජනදිපතිකම පිස්සෙක්/පිස්සියෙක් අතට ගියාම වෙනදේ තමයි මේ ෆිල්ම් එකෙන් කියන්නේ. ලංකාවේ අපිටත් උනේ ඕකමනේ
ඇමරිකාවේ උනත් ජනදිපතිකම පිස්සෙක්/පිස්සියෙක් අතට ගියාම වෙනදේ තමයි මේ ෆිල්ම් එකෙන් කියන්නේ. ලංකාවේ අපිටත් උනේ ඕකමනේ
urajdrlk Well-known member Jul 6, 2006 102,084 3,524 113 Inside Your Laptop ;) Jan 3, 2022 #10 Download link ?