මේක බැලුවේ නැත්තම් බලන්න

Darth Vadar

Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    ලංකාවට වෙන්න යන දේම තමා තියෙන්නෙ.
    නැව ගිලෙන්න යන කොටම තියන උන් ඔක්කොම පැනල බේරෙනව.

    නැති උන් නැවත් එක්කම වැලලෙනව.
     
    • Like
    Reactions: zid2021

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඇමරිකාවේ උනත් ජනදිපතිකම පිස්සෙක්/පිස්සියෙක් අතට ගියාම වෙනදේ තමයි මේ ෆිල්ම් එකෙන් කියන්නේ. ලංකාවේ අපිටත් උනේ ඕකමනේ