මේක බොරුවක් ද ගුපියනේ ??

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,769
    4,866
    113
    උබේ වාහනේ එන්ජිම ගලවල විසික්කරලා දාල කාන්දම් කෑලි 2ක් හයි කරගෙන දුවපන් මචන්. වාහනයක් නැත්නම් මෙහෙම එකක් ට්‍රයි කරපන්. අශ්වයා වෙනුවට හරකෙක් ගනින්. :ROFLMAO: :ROFLMAO:

    Untitleder.jpg
     

    Attachments

    • A-horse-carrot-process-The-system-horse-keeps-trying-to-relax-to-the-position-of-the.png
      A-horse-carrot-process-The-system-horse-keeps-trying-to-relax-to-the-position-of-the.png
      59.2 KB · Views: 29
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • කාන්දම් දෙකම වාහනේට සම්බන්ධයි

    එක කාන්දමකින් ඉස්සරහට තල්ලු කරනව අනිත් කාන්දමෙන් පස්සට තල්ලු කරනව

    බල දෙක කැන්සල් වෙලා යනව