මේක බෞද්ධ රටක් | This is buddhist nation - කතෝලික පියතුමා
කතෝලික පියතුමා පැවසූ දේවල් කිහිපයක්...
"අපි පිළිගන්න ඕනෑ 60% ක බහුතරයක් ජීවත් වෙන බෞද්ධ අය ජීවත් වෙන බෞද්ධ සංස්කෘතියක් තියෙන රටක තමයි අපි උපත ලබලා තියෙන්නේ.
ඒ රටේ අපිට කිසිම අයිතිවාසිකමක් නෑ සම අයිතිවාසිකම් ඉල්ලන්න"
"සර්ව ආගමික උත්සවයක් පවත්වනවානම් ඒකේ ප්‍රමුඛතාවය දෙන්න ඕනෑ බෞද්ධයින්ට.
ඒක ඇවිල්ලා ආගමික ඉගැන්වීමක් නෙමෙයි, මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මේ වගේ සරළ මූලික සිද්ධාන්ත තේරුම් නොගෙන අපි මේ රටේ අනන්න හොඳ නෑ."
"අපි ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනෑ මේ බෞද්ධ රටේ අපිට ඉතාම සාධාරණ අයිතිවාසිකම් ලැබිල තියෙනවා, අපිට පල්ලි හදන්න අපිට ආගම අදහන්න."
"විකෘති මනසක් තියෙන අබෞද්ධ කීප දෙනෙක් (මුස්ලීම් අන්තවාදීන්) රට කෑවට සැබෑ බෞද්ධ ශිෂ්ටාචාරයක් සංස්කෘතියක් ඇතුළේ ධර්මය තුළ ආදරය මෛත්‍රිය තුළ ජීවත් වෙන මිනිසුන්ගෙන් අපිට කවදාවත් හානියක් වෙලා නෑ.ඒක සියලුම සුළු ජාතීන් සුළු ආගමිකයන් පිළිගන්න ඕනෑ."
මර්සිලින් ජයකොඩි පියතුමාව මෙන්ම ඔබතුමාවත් අපගේ හදවතේ රැඳේවි.
පියතුමෙනි, අපේ ඉතිහාසය විකෘති කරන රාගම තේවත්ත පල්ලියේ පූජකයින්ට, රට කොටින්ට පාවා දෙන රායප්පු ජෝෂප් පූජකයට,
සිංහල බෞද්ධ සංස්කෘතිය කොපි කරමින් බෞතීස්ම කරන පූජකයින්ට,
ගමක් ගමක් පාසා ගිහින් අසරණයින්ට සල්ලි දීලා ආගමට ගන්න මූලධර්මවාදින්ට ඔබතුමා කියාපු ඔය ටික තේරුණානම්,
එකම සිංහල ජාතියට අයත් බෞද්ධයන්ට සහ කතෝලිකයින්ට කොච්චර සමගියෙන් ඉන්න තිබුණද?
..........................
ගත්තේ මෙතනින් GoGoLanka