මේක මට ලැබුණු උපදෙසක් ...
මේක මට ලැබුණු උපදෙසක් ...
මිනිස්සු නිකන් උබ චාටර් කියල කට කතා කතා කරනවානම් , උබ ගැන දන්නවා වගේ උබ නරක චාටර් එකෙක් කියල තීරණය කරනවානම් ,ඒවා වැඩිය ඔලුවට ගන්ඩ එපා බන් ,මේක මතක තියාගනින් ... බල්ලෝ බුරන්නේ මිනිහව දන්නේ නැති උනාම !

මේක ඇත්තද බන් ?