මේක මට ලැබුණු උපදෙසක් ...

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
මේක මට ලැබුණු උපදෙසක් ...

මේක මට ලැබුණු උපදෙසක් ...

මිනිස්සු නිකන් උබ චාටර් කියල කට කතා කතා කරනවානම් , උබ ගැන දන්නවා වගේ උබ නරක චාටර් එකෙක් කියල තීරණය කරනවානම් ,ඒවා වැඩිය ඔලුවට ගන්ඩ එපා බන් ,මේක මතක තියාගනින් ... බල්ලෝ බුරන්නේ මිනිහව දන්නේ නැති උනාම !:D:D
මේක ඇත්තද බන් ?

1930024887_c1531273a3_o.jpg