මේක මතකයි නම් දැන් ඔයාට ගොඩක් වයසයි :P:P

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,764
    1
    51,645
    113
    ප*යාගල
    sorry.com

    meka nam balala na.

    meka nam balala na.

    Space cases / Crash zone giya kaale giyada

    Meka mathaka un den nehe wage

    ඇති යන්තන්.. බලලා නෑ තාම තරුණයි :P

    මම ඕක බලලත් නෑ මට මතකත් නෑ...
    එල නේ...... මම තරුණයි......
    තින්ක්යු නිධර්ශන K අය්යාට.... එක බාර්.......................

    මතක නෑ කියන්නෝන. ඔව් මතක නෑ මට නම්.
    එ ඇයි බන් මෙක කවුරුත් බලල නැත්තෙ :sorry:.මට මෙක බලල අර දම්පාට එකෙක් ඉන්න්ව හොටු වගේ .. එක බලල කැම කන්නත් බැරි උනා.

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,795
    12,977
    113
    ලංකාවේ.. ලංකාවේ
    එ ඇයි බන් මෙක කවුරුත් බලල නැත්තෙ :sorry:.මට මෙක බලල අර දම්පාට එකෙක් ඉන්න්ව හොටු වගේ .. එක බලල කැම කන්නත් බැරි උනා.

    ඉතින් අපි තරුණයි... එකයි අපි බලලා නැත්තේ

    අපි ඉතින් පොඩි කාලේ බැලුවේ ස්ට්‍රීට් හොව්ක්, නයිට් රයිඩර්, දොස්තර හොද හිත, රොබින් හුඩ්, පහු වෙනකොට බැලුවා බෙවරී හිල්ස්, ෆෙන්ස කොලා එහෙමත්. කාර්ටූන් කියලා GI ජෝ, තන්ඩර් කැට්, හා හා හරි හාවා, පිස්සු පූසා, රෑට ගම්පෙරලිය, දු දරුවෝ, අසල් වැසියෝ, බෝඩිම , තිසා , අබ යහළුවෝ එහෙමත් බැලුවා. ඉදිආප්ප කතාව රතු රෝස, කුමරයණනි....
    ෆිල්ම් වලට දිල් එහෙමත් ගෙදර කට්ටිය බලද්දී බැලුවා.
    ඔය බැලුවා කිව්වා ඒවා ඔක්කොම පලවෙනි පාර පෙන්නද්දී....

    2020 කොරෝනා නිවාඩුවට නෙමේ හොදේ................
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,764
    1
    51,645
    113
    ප*යාගල
    sorry.com
    අඩෝ…… මතකද ඉස්සර ටිපිටිප් එකක් තිබ්බා power rangers කෑලි තියන. කැල්ල කෑල්ල එකතු කරලා හදාගන්න ඕනේ.
    ow bn mathakai. mn ewa godak ekathu kara issara. iskole aran yanwa yaluwanta pennanna.

    ඉතින් අපි තරුණයි... එකයි අපි බලලා නැත්තේ

    අපි ඉතින් පොඩි කාලේ බැලුවේ ස්ට්‍රීට් හොව්ක්, නයිට් රයිඩර්, දොස්තර හොද හිත, රොබින් හුඩ්, පහු වෙනකොට බැලුවා බෙවරී හිල්ස්, ෆෙන්ස කොලා එහෙමත්. කාර්ටූන් කියලා GI ජෝ, තන්ඩර් කැට්, හා හා හරි හාවා, පිස්සු පූසා, රෑට ගම්පෙරලිය, දු දරුවෝ, අසල් වැසියෝ, බෝඩිම , තිසා , අබ යහළුවෝ එහෙමත් බැලුවා. ඉදිආප්ප කතාව රතු රෝස, කුමරයණනි....
    ෆිල්ම් වලට දිල් එහෙමත් ගෙදර කට්ටිය බලද්දී බැලුවා.
    ඔය බැලුවා කිව්වා ඒවා ඔක්කොම පලවෙනි පාර පෙන්නද්දී....

    2020 කොරෝනා නිවාඩුවට නෙමේ හොදේ................
    තන්ඩර් කැට් පෙන්නුවෙ සිරසෙ නේද? මතකද මමීස් අලයිව්
    DF754AFF-2BA9-4030-A592-305CB550F37B.jpeg

    ------ Post added on Sep 2, 2022 at 12:07 AM
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    ඉතින් අපි තරුණයි... එකයි අපි බලලා නැත්තේ

    අපි ඉතින් පොඩි කාලේ බැලුවේ ස්ට්‍රීට් හොව්ක්, නයිට් රයිඩර්, දොස්තර හොද හිත, රොබින් හුඩ්, පහු වෙනකොට බැලුවා බෙවරී හිල්ස්, ෆෙන්ස කොලා එහෙමත්. කාර්ටූන් කියලා GI ජෝ, තන්ඩර් කැට්, හා හා හරි හාවා, පිස්සු පූසා, රෑට ගම්පෙරලිය, දු දරුවෝ, අසල් වැසියෝ, බෝඩිම , තිසා , අබ යහළුවෝ එහෙමත් බැලුවා. ඉදිආප්ප කතාව රතු රෝස, කුමරයණනි....
    ෆිල්ම් වලට දිල් එහෙමත් ගෙදර කට්ටිය බලද්දී බැලුවා.
    ඔය බැලුවා කිව්වා ඒවා ඔක්කොම පලවෙනි පාර පෙන්නද්දී....

    2020 කොරෝනා නිවාඩුවට නෙමේ හොදේ................
    හතළිහක් වගේ නේද දැන් :lol:
    මාත් ඔය ටික එහෙමම බලල තියෙනවා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,748
    113
    Gampaha
    මාත් තරුණයි වගේ.....😃

    මේ ටීවී සීරීස් එක නේද?
    මේකෙ පරණ ෆිලුමනං බලල තියෙනව... වයසයිද දන්නෑ...😅

    ඉතින් අපි තරුණයි... එකයි අපි බලලා නැත්තේ

    අපි ඉතින් පොඩි කාලේ බැලුවේ ස්ට්‍රීට් හොව්ක්, නයිට් රයිඩර්, දොස්තර හොද හිත, රොබින් හුඩ්, පහු වෙනකොට බැලුවා බෙවරී හිල්ස්, ෆෙන්ස කොලා එහෙමත්. කාර්ටූන් කියලා GI ජෝ, තන්ඩර් කැට්, හා හා හරි හාවා, පිස්සු පූසා, රෑට ගම්පෙරලිය, දු දරුවෝ, අසල් වැසියෝ, බෝඩිම , තිසා , අබ යහළුවෝ එහෙමත් බැලුවා. ඉදිආප්ප කතාව රතු රෝස, කුමරයණනි....
    ෆිල්ම් වලට දිල් එහෙමත් ගෙදර කට්ටිය බලද්දී බැලුවා.
    ඔය බැලුවා කිව්වා ඒවා ඔක්කොම පලවෙනි පාර පෙන්නද්දී....

    2020 කොරෝනා නිවාඩුවට නෙමේ හොදේ................

    හතළිහක් වගේ නේද දැන් :lol:
    මාත් ඔය ටික එහෙමම බලල තියෙනවා.
    තාම 31යි....
    මාත් බලල තියෙනවනෙ....😮