meka nam balala na.
meka nam balala na.
Space cases / Crash zone giya kaale giyada
Meka mathaka un den nehe wage
ඇති යන්තන්.. බලලා නෑ තාම තරුණයි![]()
මම ඕක බලලත් නෑ මට මතකත් නෑ...
එල නේ...... මම තරුණයි......
තින්ක්යු නිධර්ශන K අය්යාට.... එක බාර්.......................
එ ඇයි බන් මෙක කවුරුත් බලල නැත්තෙමතක නෑ කියන්නෝන. ඔව් මතක නෑ මට නම්.
.මට මෙක බලල අර දම්පාට එකෙක් ඉන්න්ව හොටු වගේ .. එක බලල කැම කන්නත් බැරි උනා.එ ඇයි බන් මෙක කවුරුත් බලල නැත්තෙ.මට මෙක බලල අර දම්පාට එකෙක් ඉන්න්ව හොටු වගේ .. එක බලල කැම කන්නත් බැරි උනා.
ow bn mathakai. mn ewa godak ekathu kara issara. iskole aran yanwa yaluwanta pennanna.අඩෝ…… මතකද ඉස්සර ටිපිටිප් එකක් තිබ්බා power rangers කෑලි තියන. කැල්ල කෑල්ල එකතු කරලා හදාගන්න ඕනේ.
තන්ඩර් කැට් පෙන්නුවෙ සිරසෙ නේද? මතකද මමීස් අලයිව්ඉතින් අපි තරුණයි... එකයි අපි බලලා නැත්තේ
අපි ඉතින් පොඩි කාලේ බැලුවේ ස්ට්‍රීට් හොව්ක්, නයිට් රයිඩර්, දොස්තර හොද හිත, රොබින් හුඩ්, පහු වෙනකොට බැලුවා බෙවරී හිල්ස්, ෆෙන්ස කොලා එහෙමත්. කාර්ටූන් කියලා GI ජෝ, තන්ඩර් කැට්, හා හා හරි හාවා, පිස්සු පූසා, රෑට ගම්පෙරලිය, දු දරුවෝ, අසල් වැසියෝ, බෝඩිම , තිසා , අබ යහළුවෝ එහෙමත් බැලුවා. ඉදිආප්ප කතාව රතු රෝස, කුමරයණනි....
ෆිල්ම් වලට දිල් එහෙමත් ගෙදර කට්ටිය බලද්දී බැලුවා.
ඔය බැලුවා කිව්වා ඒවා ඔක්කොම පලවෙනි පාර පෙන්නද්දී....
2020 කොරෝනා නිවාඩුවට නෙමේ හොදේ................
හතළිහක් වගේ නේද දැන්ඉතින් අපි තරුණයි... එකයි අපි බලලා නැත්තේ
අපි ඉතින් පොඩි කාලේ බැලුවේ ස්ට්‍රීට් හොව්ක්, නයිට් රයිඩර්, දොස්තර හොද හිත, රොබින් හුඩ්, පහු වෙනකොට බැලුවා බෙවරී හිල්ස්, ෆෙන්ස කොලා එහෙමත්. කාර්ටූන් කියලා GI ජෝ, තන්ඩර් කැට්, හා හා හරි හාවා, පිස්සු පූසා, රෑට ගම්පෙරලිය, දු දරුවෝ, අසල් වැසියෝ, බෝඩිම , තිසා , අබ යහළුවෝ එහෙමත් බැලුවා. ඉදිආප්ප කතාව රතු රෝස, කුමරයණනි....
ෆිල්ම් වලට දිල් එහෙමත් ගෙදර කට්ටිය බලද්දී බැලුවා.
ඔය බැලුවා කිව්වා ඒවා ඔක්කොම පලවෙනි පාර පෙන්නද්දී....
2020 කොරෝනා නිවාඩුවට නෙමේ හොදේ................
Spellbinder nam Netflix eke danuth yanawa, but this is not SpellbinderSpellbinder neda me??
ඉතින් අපි තරුණයි... එකයි අපි බලලා නැත්තේ
අපි ඉතින් පොඩි කාලේ බැලුවේ ස්ට්‍රීට් හොව්ක්, නයිට් රයිඩර්, දොස්තර හොද හිත, රොබින් හුඩ්, පහු වෙනකොට බැලුවා බෙවරී හිල්ස්, ෆෙන්ස කොලා එහෙමත්. කාර්ටූන් කියලා GI ජෝ, තන්ඩර් කැට්, හා හා හරි හාවා, පිස්සු පූසා, රෑට ගම්පෙරලිය, දු දරුවෝ, අසල් වැසියෝ, බෝඩිම , තිසා , අබ යහළුවෝ එහෙමත් බැලුවා. ඉදිආප්ප කතාව රතු රෝස, කුමරයණනි....
ෆිල්ම් වලට දිල් එහෙමත් ගෙදර කට්ටිය බලද්දී බැලුවා.
ඔය බැලුවා කිව්වා ඒවා ඔක්කොම පලවෙනි පාර පෙන්නද්දී....
2020 කොරෝනා නිවාඩුවට නෙමේ හොදේ................
තාම 31යි....හතළිහක් වගේ නේද දැන්
මාත් ඔය ටික එහෙමම බලල තියෙනවා.
තාම 31යි....
මාත් බලල තියෙනවනෙ....![]()