මේක බලලා නෑ මචං. Sesame street බලනවා මතකයි. ආයේ සුරංගනා කථා කරළිය
මේක නම් අමතක කරන්න බෑ.
------ Post added on Sep 2, 2022 at 12:28 PM
සුරංගනා කථා කරළිය - aheddith sathutui bn

මේක බලලා නෑ මචං. Sesame street බලනවා මතකයි. ආයේ සුරංගනා කථා කරළිය
මේක නම් අමතක කරන්න බෑ.
------ Post added on Sep 2, 2022 at 12:28 PM

මේක නම් කවදාවත් ඉවරයක්වෙන්නේ බලාගන්න බැරි උන
මේක නම් කවදාවත් ඉවරයක්වෙන්නේ බලාගන්න බැරි උන
ඇත්තට වැදගත් ප්රශ්නයක්. මේකට මොකද උනේ කියලා මතකයක් නෑ.ඇත්තටම මම දැන ගන්න කැමතියි මූ අන්තිමේදී තාත්තා ව හොයාගත්තද කියලා.
දැන් බලන්න පටන් ගත්තේ අනිතම වෙනකම් තියේඇත්තට වැදගත් ප්රශ්නයක්. මේකට මොකද උනේ කියලා මතකයක් නෑ.
මේක නම් කවදාවත් ඉවරයක්වෙන්නේ බලාගන්න බැරි උන
දැන් බලන්න පටන් ගත්තේ අනිතම වෙනකම් තියේ
අවසාන කොටස කියලා තියනවා නේද . බලන්නෝනිoka kawadawath iwarawenakan giye nadda manda
Kotas 14k thiyenawa eth iwarayak na
------ Post added on Sep 2, 2022 at 1:31 PM