මේක මරු නේද...

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,438
    8,908
    113
    ලයික් ටිකයි සබ්ස් ටිකයි දැක්කම පිස්සු හැදෙනව
    උබ සැන්ටා ගාව පිනිමුවෙක්ට මැව්වා නෙද? සැන්ටා දෙනව ඇති කසපාර දැන්
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,763
    113
    දෙහිවල

    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,388
    113
    Colombo
    මේකෙ ඉන්න හරක් සෙට් එක රවට්ටගෙන සල්ලි අරන් පාඩුවෙ හිටපන් බන් ;)
     
    • Haha
    Reactions: Kalegana

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,612
    25,497
    113
    මේකෙ ඉන්න හරක් සෙට් එක රවට්ටගෙන සල්ලි අරන් පාඩුවෙ හිටපන් බන් ;)
    එකෙක් පොලිසිත් ගියා නේද මූ මැරෙන්න යනවා, මේකේ උන් උසි ගන්නනවා කියලා :lol:
     
    • Haha
    Reactions: lilman and Kalegana

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    I had a friend from Poland who also had the same surname, Lipa
    කොහෙද ඒ වෙසියෝ මෙහෙ එව්වෝ බදින්න කැමති නැනේ , මට කෙල්ලෙක් සෙට් උන ඒකිගේ නම මග්දලේනා
     
    • Love
    Reactions: AnuradhaRa