මේ ත්රෙඩ් එක වහල මොකෝ??? https://elakiri.com/threads/තාත්තට-ගැහුව-මැරෙන්ඩම.1914376/ මෙහෙම කොහොමද ත්රේඩ් වහන්නෙ? ඇඩ්මින්ට කියලද මූගෙ අර කක්කි පැන්ටසි ත්රේඩ් වගෙකුත් වහල තිබුන දැක්ක