බෙදා හදාගෙන කන එක මගේ පුරුද්ද... සොරි..
සෙරප්පු කඩේකට වෙලා හිටියනම් වැඩේ ලේසි උබට![]()

මගේ ගැනී කියලා මගේ වහලියක් නෙමෙයි... එකී කැමතිනම් මට කරන්න දෙයක් නැ... කිසිම ගැනියෙක්ව දෙනවද කියලා මිනිහගෙන් අහන්න එපා.. මිනිහට අයිතියක් නැ, දෙන්න හෝ නොදෙන්න.. ගැනී කියන්නේ වෙනම තවත් මනුෂ්‍යයෙක්.. මගෙන් කාර් එක ඉල්ලුවොත් නම් දෙන්නේ නැ.. හැබැයි ගැනි මගෙන් ඉල්ලලා වැඩක් නැ.. ඒකිගෙන් ඉල්ලලා දෙනවනම් ගනින්.. අනුන්ගේ ළමයින්ට කිරිපිටි නම් මගේ ගානේ දෙන්නේ නැ ඔන්න..උඹෙ ගෑනිව තව කාටහරි උඹට දෙන්ඩ පුලුවන්ද ?
මගේ ගැනී කියලා මගේ වහලියක් නෙමෙයි... එකී කැමතිනම් මට කරන්න දෙයක් නැ... කිසිම ගැනියෙක්ව දෙනවද කියලා මිනිහගෙන් අහන්න එපා.. මිනිහට අයිතියක් නැ, දෙන්න හෝ නොදෙන්න.. ගැනී කියන්නේ වෙනම තවත් මනුෂ්‍යයෙක්.. මගෙන් කාර් එක ඉල්ලුවොත් නම් දෙන්නේ නැ.. හැබැයි ගැනි මගෙන් ඉල්ලලා වැඩක් නැ.. ඒකිගෙන් ඉල්ලලා දෙනවනම් ගනින්.. අනුන්ගේ ළමයින්ට කිරිපිටි නම් මගේ ගානේ දෙන්නේ නැ ඔන්න..


මට අවනකවම වැඩක් නැ, උබ මගේ ගැනිත් එක්ක ඇමිනුනා කියලා.. ඒකිගේ ගමත් මීගමුවේ, උබත් මීගමුවේ... ට්‍රයි එකක් දාලා බලහන්. හැබැයි කෙලොගෙන අඩාගෙන එන්න නම් එපා.. මට වඩා උබ හොදයි කියලා ගැනී ගෙදර ඇවිත් දිවොර්ස් එක ඉල්ලුවොත් දීලා එවනවා උබලගේ දිහා..එළ එළ. ඒ කියන්නෙ උඹේ අකමැත්තක් නෑ
නෝනගෙ පේස්බුක් එක එවපං බලන්ඩ. අහන්ඩ මට කැමතිද කියල
මට අවනකවම වැඩක් නැ, උබ මගේ ගැනිත් එක්ක ඇමිනුනා කියලා.. ඒකිගේ ගමත් මීගමුවේ, උබත් මීගමුවේ... ට්‍රයි එකක් දාලා බලහන්. හැබැයි කෙලොගෙන අඩාගෙන එන්න නම් එපා.. මට වඩා උබ හොදයි කියලා ගැනී ගෙදර ඇවිත් දිවොර්ස් එක ඉල්ලුවොත් දීලා එවනවා උබලගේ දිහා..