මේක මරු නේ...

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,425
    4,836
    113
    සෙරප්පු කඩේකට වෙලා හිටියනම් වැඩේ ලේසි උබට :rofl:
     

    AnuradhaRa

    Well-known member
  • සෙරප්පු කඩේකට වෙලා හිටියනම් වැඩේ ලේසි උබට :rofl:

    ඔව් අලුත්ම අලුත් ලස්සන පාට පාට ඒව තියෙනව ආසාවෙ බෑ. ලස්සන කකුලක් තමා අඩු :love:
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උඹෙ ගෑනිව තව කාටහරි උඹට දෙන්ඩ පුලුවන්ද ?
    මගේ ගැනී කියලා මගේ වහලියක් නෙමෙයි... එකී කැමතිනම් මට කරන්න දෙයක් නැ... කිසිම ගැනියෙක්ව දෙනවද කියලා මිනිහගෙන් අහන්න එපා.. මිනිහට අයිතියක් නැ, දෙන්න හෝ නොදෙන්න.. ගැනී කියන්නේ වෙනම තවත් මනුෂ්‍යයෙක්.. මගෙන් කාර් එක ඉල්ලුවොත් නම් දෙන්නේ නැ.. හැබැයි ගැනි මගෙන් ඉල්ලලා වැඩක් නැ.. ඒකිගෙන් ඉල්ලලා දෙනවනම් ගනින්.. අනුන්ගේ ළමයින්ට කිරිපිටි නම් මගේ ගානේ දෙන්නේ නැ ඔන්න..
     

    AnuradhaRa

    Well-known member
  • මගේ ගැනී කියලා මගේ වහලියක් නෙමෙයි... එකී කැමතිනම් මට කරන්න දෙයක් නැ... කිසිම ගැනියෙක්ව දෙනවද කියලා මිනිහගෙන් අහන්න එපා.. මිනිහට අයිතියක් නැ, දෙන්න හෝ නොදෙන්න.. ගැනී කියන්නේ වෙනම තවත් මනුෂ්‍යයෙක්.. මගෙන් කාර් එක ඉල්ලුවොත් නම් දෙන්නේ නැ.. හැබැයි ගැනි මගෙන් ඉල්ලලා වැඩක් නැ.. ඒකිගෙන් ඉල්ලලා දෙනවනම් ගනින්.. අනුන්ගේ ළමයින්ට කිරිපිටි නම් මගේ ගානේ දෙන්නේ නැ ඔන්න..

    එළ එළ. ඒ කියන්නෙ උඹේ අකමැත්තක් නෑ :)
    නෝනගෙ පේස්බුක් එක එවපං බලන්ඩ. අහන්ඩ මට කැමතිද කියල :rolleyes:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එළ එළ. ඒ කියන්නෙ උඹේ අකමැත්තක් නෑ :)
    නෝනගෙ පේස්බුක් එක එවපං බලන්ඩ. අහන්ඩ මට කැමතිද කියල :rolleyes:
    මට අවනකවම වැඩක් නැ, උබ මගේ ගැනිත් එක්ක ඇමිනුනා කියලා.. ඒකිගේ ගමත් මීගමුවේ, උබත් මීගමුවේ... ට්‍රයි එකක් දාලා බලහන්. හැබැයි කෙලොගෙන අඩාගෙන එන්න නම් එපා.. මට වඩා උබ හොදයි කියලා ගැනී ගෙදර ඇවිත් දිවොර්ස් එක ඉල්ලුවොත් දීලා එවනවා උබලගේ දිහා..
     

    AnuradhaRa

    Well-known member
  • මට අවනකවම වැඩක් නැ, උබ මගේ ගැනිත් එක්ක ඇමිනුනා කියලා.. ඒකිගේ ගමත් මීගමුවේ, උබත් මීගමුවේ... ට්‍රයි එකක් දාලා බලහන්. හැබැයි කෙලොගෙන අඩාගෙන එන්න නම් එපා.. මට වඩා උබ හොදයි කියලා ගැනී ගෙදර ඇවිත් දිවොර්ස් එක ඉල්ලුවොත් දීලා එවනවා උබලගේ දිහා..

    උඹ මට විහිලු කරනවද මංද...
    උඹ මීගමුවෙ කියල කියල තියෙනව මට මතකයි..