මේක මරු නේ

jdchathuranga

Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    දැං ටියුටෝරියල් එක බලා ගත්තු හින්ද හෙටවත් ගිහින් එකක් ගන්නෝන
    මෙහෙ තියනවා පරන එස්කැවේටර් ගෙනත් හදලා විකුනන තැනක්. ගත්තෙ නැතත් එකක් වැඩ කරලා බලන්න පුලුවන් නේ
     
    • Haha
    Reactions: negombokollo