මේක මරු නේ...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    මෙලෝ රහක් නැහැ
    අන්තිමට ඇටසැකිල්ලකුත් නටනව
    ඒක මරු. ඔක්කොම ටික බලපං
    සින්දුවත් ලස්සනයි මටනං
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,990
    113
    Eww

    අන්තිමට ඇටසැකිල්ලකුත් නටනව
    ඒක මරු. ඔක්කොම ටික බලපං
    සින්දුවත් ලස්සනයි මටනං
    ජරාවටමයි ආස
    ------ Post added on Apr 17, 2024 at 5:22 PM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    Eww

    ජරාවටමයි ආස
    ------ Post added on Apr 17, 2024 at 5:22 PM
    මොන පොන්නයෙක්ද මේ
    යකෝ ලෝකෙ වටෙන්ම ලයික්ස් විතරක් තියෙනව 150k
    තොට රසඥතාවයක් නැද්ද. පවු කාරකම තමා ඉතිං
    උදේ හිටං රෑ වෙනකං මේක උන්ව බුලි කරන එක විතරයි උඹට තියෙන එකම විනෝදෙ, පව් අසරණ ජීවිත, අපි අනුකම්පා කරන්න ඕනෙ ඉතිං
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    මොන පොන්නයෙක්ද මේ
    යකෝ ලෝකෙ වටෙන්ම ලයික්ස් විතරක් තියෙනව 150k
    තොට රසඥතාවයක් නැද්ද. පවු කාරකම තමා ඉතිං
    උදේ හිටං රෑ වෙනකං මේක උන්ව බුලි කරන එක විතරයි උඹට තියෙන එකම විනෝදෙ, පව් අසරණ ජීවිත, අපි අනුකම්පා කරන්න ඕනෙ ඉතිං
    @Mr.dark ge waag wilaashaya. ;):lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    මේ ෆිල්ම් එකේ නම Jeans
    මේ කොල්ලො දෙන්න twins ල
    හැබැයි එක කෙල්ලයි ඉන්නෙ
    කෙල්ලගෙ පැත්තෙන් කොල්ලො දෙන්නව රවට්ටනව twin කෙල්ලො දෙන්නෙක් ඉන්නව කියල
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,990
    113
    මොන පොන්නයෙක්ද මේ
    යකෝ ලෝකෙ වටෙන්ම ලයික්ස් විතරක් තියෙනව 150k
    තොට රසඥතාවයක් නැද්ද. පවු කාරකම තමා ඉතිං
    උදේ හිටං රෑ වෙනකං මේක උන්ව බුලි කරන එක විතරයි උඹට තියෙන එකම විනෝදෙ, පව් අසරණ ජීවිත, අපි අනුකම්පා කරන්න ඕනෙ ඉතිං
    මොකෝ මොකෝ මේ ට්‍රිගර් වෙලා