අන්තිමට ඇටසැකිල්ලකුත් නටනවමෙලෝ රහක් නැහැ
ජරාවටමයි ආසඅන්තිමට ඇටසැකිල්ලකුත් නටනව
ඒක මරු. ඔක්කොම ටික බලපං
සින්දුවත් ලස්සනයි මටනං
මොන පොන්නයෙක්ද මේEww
ජරාවටමයි ආස
------ Post added on Apr 17, 2024 at 5:22 PM
@Mr.dark ge waag wilaashaya.මොන පොන්නයෙක්ද මේ
යකෝ ලෝකෙ වටෙන්ම ලයික්ස් විතරක් තියෙනව 150k
තොට රසඥතාවයක් නැද්ද. පවු කාරකම තමා ඉතිං
උදේ හිටං රෑ වෙනකං මේක උන්ව බුලි කරන එක විතරයි උඹට තියෙන එකම විනෝදෙ, පව් අසරණ ජීවිත, අපි අනුකම්පා කරන්න ඕනෙ ඉතිං

මොකෝ මොකෝ මේ ට්‍රිගර් වෙලාමොන පොන්නයෙක්ද මේ
යකෝ ලෝකෙ වටෙන්ම ලයික්ස් විතරක් තියෙනව 150k
තොට රසඥතාවයක් නැද්ද. පවු කාරකම තමා ඉතිං
උදේ හිටං රෑ වෙනකං මේක උන්ව බුලි කරන එක විතරයි උඹට තියෙන එකම විනෝදෙ, පව් අසරණ ජීවිත, අපි අනුකම්පා කරන්න ඕනෙ ඉතිං