මේක මාර්ග නීති කඩන්න ඕනිම රටක් --- ලෙබනනය...

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,602
    8,855
    113
    මේක මාර්ග නීති කඩන්න ඕනිම රටක් --- ලෙබනනය...

    නැගෙනහිර ලෙබනනයේ බ්‍රොම්මානා නමැති නගරයේ පොලිස් කාන්තාවන්ගේ නිල ඇඳුම වෙනස් කිරීමට බ්‍රොම්මානා නගරාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් හටගෙන ඇත.
    image_ff98056a19.jpg




    බ්‍රොම්මානා නගරාධිපති පියේ අච්කාරා නගරයේ පොලිස් කාන්තාවන්ගේ නිල ඇඳුම වෙනස් කරමින් නව නීති පනවා ඇත්තේ නගරයට පැමිණෙන සංචාරකයන් වැඩි කර ගැනීමට යැයි ද පැවැසෙයි.
    නව නීතියට අනුව, පොලිස් කාන්තාවන් කළු පැහැති කොට කලිසමකින් සහ රතු පැහැති තොප්පියෙන් සැරැසී සිටිය යුතු වෙයි.


    image_1a0904874b.jpg



    http://middleeast.lankadeepa.lk/latest_news/පොලිසිය-කොටට-ඇඳලා/1-6359
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේක දැකල නිහාල් කාරය ලෙබනන් පනීද දන්නේ නෑ :lol:
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,602
    8,855
    113
    මේක දැකල නිහාල් කාරය ලෙබනන් පනීද දන්නේ නෑ :lol:


    එහෙනම් ලෙබනන් වල පාරවල් වල කොටා හස්ත සම්බෝලේ කරලා බඩු දල
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,602
    8,855
    113
    සංචාරක ආකර්ෂණය වැඩිවෙයි මුකුත් නැතුවම හිටියනං :yes:




    ලංකාවේ පොලොසියට ට්‍රයි කරලා බලන්න හොද අදහසක්.:lol::lol::lol::lol:
     

    Similar threads