මේක මාර්ග නීති කඩන්න ඕනිම රටක් --- ලෙබනනය...
නැගෙනහිර ලෙබනනයේ බ්‍රොම්මානා නමැති නගරයේ පොලිස් කාන්තාවන්ගේ නිල ඇඳුම වෙනස් කිරීමට බ්‍රොම්මානා නගරාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් හටගෙන ඇත.
බ්‍රොම්මානා නගරාධිපති පියේ අච්කාරා නගරයේ පොලිස් කාන්තාවන්ගේ නිල ඇඳුම වෙනස් කරමින් නව නීති පනවා ඇත්තේ නගරයට පැමිණෙන සංචාරකයන් වැඩි කර ගැනීමට යැයි ද පැවැසෙයි.
නව නීතියට අනුව, පොලිස් කාන්තාවන් කළු පැහැති කොට කලිසමකින් සහ රතු පැහැති තොප්පියෙන් සැරැසී සිටිය යුතු වෙයි.
http://middleeast.lankadeepa.lk/latest_news/පොලිසිය-කොටට-ඇඳලා/1-6359

......