මේක යවන්න දෙයක් කියපල්ලා...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    මේක යවන්න දෙයක් කියපල්ලා...


    IMG_20170211_061019.jpg


    මේ bathroom එකේ bidder shower එකේ leak එකක් නිසා tile එකේ මොනවද බැඳිලා. යවන්න chlorine නුත් දැම්ම ඒත් යන්නෙ නැහැ. මොනවද tile එක damage නොවී යවන්න පුළුවන් chemicals?
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,211
    8,974
    113
    Dubai
    හාර්ඩ්වෙයාර් එකට ගිහින් කියපන්. උන්ගේ ගාව ඇසිඩ් එකක් තියෙනවා. පරෙස්සමෙන් පාවිච්චි කරන්න ඕන. නිකල් ටැප් වල එහෙම ගාවන්නේ නැතුව දාන්න ඕන. ඕන මල කුනු ජරාවක් ක්ලීන් වෙනවා
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    ඕක මචන් ඔය tile එකේ අවුලක්ද කොහෙද බන්...අපේ ගෙදරත් putty අදිනකොට tile එකට වැටෙන කුඩු හින්ද සුදු පාට වෙලා තිබුන.එක එක මගුල් වලින් හෙදුවට හරියට tile එකේ color එක ආයේ ආවේ නෑ. උබට ඕකට විසදුමක් සෙට් උනොත් PM 1k දාපන්. :(:(
     
    Last edited:

    DJ_MAL

    Active member
  • Feb 13, 2014
    121
    26
    28
    Asiton කියළ chemical එකක්‌ තියනවා hardware වල . ඒක අරගෙන 1:1 water එක්ක mix කරලා tooth brush එකකින් ගලා අතුල්ල පන්. glues use කරපං. ඇගේ ගාගන්න එපා.
     

    prasadindika

    Junior member
  • Jan 18, 2007
    205
    22
    18
    Harpic dala tikak wela thiyel sodanna. Sudu yakada aluminium thilyena than wala nogawenna karanna. Ewaye harpic gawunoth kalu wenawa. Tile eka damage nowi one pallamak Harpic walin yanawa.