Questions මේක රෑට එලියට දාන්නම ඕනෙද ?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,148
    4,138
    113
    images

    1 මේක රෑට එලියට දාන්නම ඕනෙද ?





    2 මේක දාන්න ඕනේ නැහැලු නේද ? පැය 24ම ඔසිජන් ලු නේද ?

    1%20(1)--1657183315.jpg
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඕව නම් ඒළියට දාන්න ඕන නෑ. ලොකු බලපෑමක් නෑ. අපෙත් තියෙනව.
    හැබැයි උදේ ඉඳල හිරකරන් හිටපු සමහර දේවල් රෑට ඒළියට දාන්න ඕන....:love::love:
     
    • Like
    Reactions: dilan_randika