1 මේක රෑට එලියට දාන්නම ඕනෙද ? 2 මේක දාන්න ඕනේ නැහැලු නේද ? පැය 24ම ඔසිජන් ලු නේද ?
dilan_randika Well-known member Feb 18, 2015 4,159 4,157 113 May 9, 2023 #1 1 මේක රෑට එලියට දාන්නම ඕනෙද ? 2 මේක දාන්න ඕනේ නැහැලු නේද ? පැය 24ම ඔසිජන් ලු නේද ?
nkt Well-known member Aug 11, 2015 4,285 4,130 113 May 9, 2023 #2 api danne kohomad Reactions: Anuuuu65
PoweruseR Well-known member Oct 12, 2011 11,020 8,806 113 In Your Heart May 9, 2023 #3 Anawashya weda mawa ganna epa.plastic ekak aran ge asse thiyanna.. Case closed Reactions: ElaBaba
topkollek Well-known member May 22, 2014 44,199 1 58,567 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ May 9, 2023 #4 බයවෙන්න එපා. ඔය මෝඩ හරක් කියන කතාවලට. රූස්ස ගහක් වුනත් ගේ ඇතුලේ තිබුනට ඔක්සිජන් අඩුවෙලා මැරෙන්නෙ නෑ Reactions: dilan_randika, Bart_Allen, ElaBaba and 2 others
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 May 9, 2023 #5 topkollek said: බයවෙන්න එපා. ඔය මෝඩ හරක් කියන කතාවලට. රූස්ස ගහක් වුනත් ගේ ඇතුලේ තිබුනට ඔක්සිජන් අඩුවෙලා මැරෙන්නෙ නෑ Click to expand... Reactions: topkollek and ElaBaba
topkollek said: බයවෙන්න එපා. ඔය මෝඩ හරක් කියන කතාවලට. රූස්ස ගහක් වුනත් ගේ ඇතුලේ තිබුනට ඔක්සිජන් අඩුවෙලා මැරෙන්නෙ නෑ Click to expand...
ElaBaba Well-known member Jun 8, 2018 7,225 10,889 113 NWP May 9, 2023 #6 ඕව නම් ඒළියට දාන්න ඕන නෑ. ලොකු බලපෑමක් නෑ. අපෙත් තියෙනව. හැබැයි උදේ ඉඳල හිරකරන් හිටපු සමහර දේවල් රෑට ඒළියට දාන්න ඕන.... Reactions: dilan_randika
ඕව නම් ඒළියට දාන්න ඕන නෑ. ලොකු බලපෑමක් නෑ. අපෙත් තියෙනව. හැබැයි උදේ ඉඳල හිරකරන් හිටපු සමහර දේවල් රෑට ඒළියට දාන්න ඕන....