මේක රුපියල් 38ක් වෙලා දැං

AnuradhaRa

Well-known member
  • ezita_473x473.jpg
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    ඒක නෙවෙ උබ ඇදුම් සෙරෙප්පු එහෙම ගන්නෙ කාගෙ සල්ලි වලින් ද ජොබ් එකක් නොකර උබට සල්ලි ඩේටා පහල වෙන්නෙ කොහොමද කියහන්කො උබට ඇලඩින්ගෙ පුදුම පහන හම්බ වෙලාවත් ද
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඒක නෙවෙ උබ ඇදුම් සෙරෙප්පු එහෙම ගන්නෙ කාගෙ සල්ලි වලින් ද ජොබ් එකක් නොකර උබට සල්ලි ඩේටා පහල වෙන්නෙ කොහොමද කියහන්කො උබට ඇලඩින්ගෙ පුදුම පහන හම්බ වෙලාවත් ද
    අම්මලගෙන් තමා බං :(
     
    AnuradhaRa

    Well-known member
  • උබ ඇදුමක් ගන්නෙ කොච්චර කාලයකටද
    අනිත් අය වගේ ලඟ ලඟ ගන්නෙ නෑ
    හොඳ කලිසං වගයක් තිබුණ යටින් ඉරිල ගියා බං
    මේ ළඟදි ගත්ත එක විතරයි දැං තියෙන්නෙ
    නාකි කැත මට මොන ෆැෂන්ද?
    අපි දිහා කවුරු බලන්නද?
    මට සීනි ප්‍රෙෂර් ට්‍රයිග්ලිසරයිඩ් තියෙනව
    මං ඔවට බේත් බොන්නෙත් නෑ :D
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,141
    9,995
    113

    ai bn uba ohma. mama adurana ekek innawa.pora gedarin eliyata bahinne na. 40 years vage age. parents kaanna denne uta. uge tatta nathi wuna lagadi
     
    AnuradhaRa

    Well-known member
  • ai bn uba ohma. mama adurana ekek innawa.pora gedarin eliyata bahinne na. 40 years vage age. parents kaanna denne uta. uge tatta nathi wuna lagadi
    අනිවාර්‍යයෙන්ම හේතුවක් ඇති බං
    කවුද මෙහෙම ඉන්න කැමති
    රස්සාවක් කරල සල්ලි හම්බ කරල සැපේ ඉන්නනෙ කවුරුත් හදන්නෙ
    මාත් ජොබ් 7 - 8 කට ගියා
    අන්තිමට ත්‍රීවිල් එකක්වත් එලවන්න පුලුවන්ද බැලුව
    කරගන්න අමාරුයි බං..
    ආබාධිතයි. උඹලට වගේ ෆුල් කැපැසිටි එකක් නෑ
    ඒක කිව්වට තේරෙන්නෙ නෑ
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    අනිවාර්‍යයෙන්ම හේතුවක් ඇති බං
    කවුද මෙහෙම ඉන්න කැමති
    රස්සාවක් කරල සල්ලි හම්බ කරල සැපේ ඉන්නනෙ කවුරුත් හදන්නෙ
    මාත් ජොබ් 7 - 8 කට ගියා
    අන්තිමට ත්‍රීවිල් එකක්වත් එලවන්න පුලුවන්ද බැලුව
    කරගන්න අමාරුයි බං.
    ආබාධිතයි. උඹලට වගේ ෆුල් කැපැසිටි එකක් නෑ
    ඒක කිව්වට තේරෙන්නෙ නෑ
    You are not disabled. You are a lame lazy fat ugly fuck.

    Once your parent's time comes, you'll probably die like a dog by the roadside. Asshole.
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    අනිවාර්‍යයෙන්ම හේතුවක් ඇති බං
    කවුද මෙහෙම ඉන්න කැමති
    රස්සාවක් කරල සල්ලි හම්බ කරල සැපේ ඉන්නනෙ කවුරුත් හදන්නෙ
    මාත් ජොබ් 7 - 8 කට ගියා
    අන්තිමට ත්‍රීවිල් එකක්වත් එලවන්න පුලුවන්ද බැලුව
    කරගන්න අමාරුයි බං..
    ආබාධිතයි. උඹලට වගේ ෆුල් කැපැසිටි එකක් නෑ
    ඒක කිව්වට තේරෙන්නෙ නෑ
    උබට තියෙන්නෙ අර ඇටෙන්ෂන් තියාගන්න බැරි එක ද
    ඉතින් උබ එහෙම ඕන නැති රස්සාවක් කරපන්. අතේ පයේ වැඩක් කරපන්. උබ වෙන වෙන ඒවට ඕන තරම් ත්‍රෙඩ් දදා නහින්නෙ එතකොට උබට ඔය කිසි ලෙඩක් නෑනෙ
     
    • Like
    Reactions: AnuradhaRa

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,141
    9,995
    113
    අනිවාර්‍යයෙන්ම හේතුවක් ඇති බං
    කවුද මෙහෙම ඉන්න කැමති
    රස්සාවක් කරල සල්ලි හම්බ කරල සැපේ ඉන්නනෙ කවුරුත් හදන්නෙ
    මාත් ජොබ් 7 - 8 කට ගියා
    අන්තිමට ත්‍රීවිල් එකක්වත් එලවන්න පුලුවන්ද බැලුව
    කරගන්න අමාරුයි බං..
    ආබාධිතයි. උඹලට වගේ ෆුල් කැපැසිටි එකක් නෑ
    ඒක කිව්වට තේරෙන්නෙ නෑ
    ඒක කිව්වට තේරෙන්නෙ නෑ - oya baila ekama thma porath kiyanne.

    porawa Psychiatrist doctor kenekta penna hdana kota mata pissu na kiyala mannyak aran awa. ammath nathi wecha dawasta porawa baragnna kawuruwath na.

    ආබාධිතයි. - ai ubata athak payak nadda
     
    AnuradhaRa

    Well-known member
  • ඒක කිව්වට තේරෙන්නෙ නෑ - oya baila ekama thma porath kiyanne.

    porawa Psychiatrist doctor kenekta penna hdana kota mata pissu na kiyala mannyak aran awa. ammath nathi wecha dawasta porawa baragnna kawuruwath na.

    ආබාධිතයි. - ai ubata athak payak nadda
    මානසික ලෙඩක්නං සනීප කරගන්න පුලුවන්. මෙච්චර කාලෙකට කෙරුවෙ ඒක තමා 2001 ඉඳල
    ADHD කියන්නෙ මොළයෙ නියුරෝන අසනීපයක්
    වැඩක් කරන්න ගියාම තමයි ඒක තේරෙන්නෙ. අනිත් අය අපිට වඩා කොච්චර ඇඩ්වාන්ස්ද කියල
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    මානසික ලෙඩක්නං සනීප කරගන්න පුලුවන්. මෙච්චර කාලෙකට කෙරුවෙ ඒක තමා 2001 ඉඳල
    ADHD කියන්නෙ මොළයෙ නියුරෝන අසනීපයක්
    වැඩක් කරන්න ගියාම තමයි ඒක තේරෙන්නෙ. අනිත් අය අපිට වඩා කොච්චර ඇඩ්වාන්ස්ද කියල
    එහෙනම් අලබතල මොනව හරි හිටවපන් ගෙදර. ඒත් බැරි නම් වහ ටිකක් බීපන්