අම්ම බොනවube Triglycerides da wadi?
අම්මලගෙන් තමා බංඒක නෙවෙ උබ ඇදුම් සෙරෙප්පු එහෙම ගන්නෙ කාගෙ සල්ලි වලින් ද ජොබ් එකක් නොකර උබට සල්ලි ඩේටා පහල වෙන්නෙ කොහොමද කියහන්කො උබට ඇලඩින්ගෙ පුදුම පහන හම්බ වෙලාවත් ද

උබ ඇදුමක් ගන්නෙ කොච්චර කාලයකටදඅම්මලගෙන් තමා බං![]()
අනිත් අය වගේ ලඟ ලඟ ගන්නෙ නෑඋබ ඇදුමක් ගන්නෙ කොච්චර කාලයකටද

ai bn uba ohma. mama adurana ekek innawa.pora gedarin eliyata bahinne na. 40 years vage age. parents kaanna denne uta. uge tatta nathi wuna lagadiඅනිත් අය වගේ ලඟ ලඟ ගන්නෙ නෑ
හොඳ කලිසං වගයක් තිබුණ යටින් ඉරිල ගියා බං
මේ ළඟදි ගත්ත එක විතරයි දැං තියෙන්නෙ
නාකි කැත මට මොන ෆැෂන්ද?
අපි දිහා කවුරු බලන්නද?
මට සීනි ප්‍රෙෂර් ට්‍රයිග්ලිසරයිඩ් තියෙනව
මං ඔවට බේත් බොන්නෙත් නෑ![]()
අනිවාර්යයෙන්ම හේතුවක් ඇති බංai bn uba ohma. mama adurana ekek innawa.pora gedarin eliyata bahinne na. 40 years vage age. parents kaanna denne uta. uge tatta nathi wuna lagadi
nodakin meka forum ekak buruwoඋබ ඇදුමක් ගන්නෙ කොච්චර කාලයකටද
You are not disabled. You are a lame lazy fat ugly fuck.අනිවාර්යයෙන්ම හේතුවක් ඇති බං
කවුද මෙහෙම ඉන්න කැමති
රස්සාවක් කරල සල්ලි හම්බ කරල සැපේ ඉන්නනෙ කවුරුත් හදන්නෙ
මාත් ජොබ් 7 - 8 කට ගියා
අන්තිමට ත්‍රීවිල් එකක්වත් එලවන්න පුලුවන්ද බැලුව
කරගන්න අමාරුයි බං.
ආබාධිතයි. උඹලට වගේ ෆුල් කැපැසිටි එකක් නෑ
ඒක කිව්වට තේරෙන්නෙ නෑ
උබට තියෙන්නෙ අර ඇටෙන්ෂන් තියාගන්න බැරි එක දඅනිවාර්යයෙන්ම හේතුවක් ඇති බං
කවුද මෙහෙම ඉන්න කැමති
රස්සාවක් කරල සල්ලි හම්බ කරල සැපේ ඉන්නනෙ කවුරුත් හදන්නෙ
මාත් ජොබ් 7 - 8 කට ගියා
අන්තිමට ත්‍රීවිල් එකක්වත් එලවන්න පුලුවන්ද බැලුව
කරගන්න අමාරුයි බං..
ආබාධිතයි. උඹලට වගේ ෆුල් කැපැසිටි එකක් නෑ
ඒක කිව්වට තේරෙන්නෙ නෑ
ඒක කිව්වට තේරෙන්නෙ නෑ - oya baila ekama thma porath kiyanne.අනිවාර්යයෙන්ම හේතුවක් ඇති බං
කවුද මෙහෙම ඉන්න කැමති
රස්සාවක් කරල සල්ලි හම්බ කරල සැපේ ඉන්නනෙ කවුරුත් හදන්නෙ
මාත් ජොබ් 7 - 8 කට ගියා
අන්තිමට ත්‍රීවිල් එකක්වත් එලවන්න පුලුවන්ද බැලුව
කරගන්න අමාරුයි බං..
ආබාධිතයි. උඹලට වගේ ෆුල් කැපැසිටි එකක් නෑ
ඒක කිව්වට තේරෙන්නෙ නෑ
මානසික ලෙඩක්නං සනීප කරගන්න පුලුවන්. මෙච්චර කාලෙකට කෙරුවෙ ඒක තමා 2001 ඉඳලඒක කිව්වට තේරෙන්නෙ නෑ - oya baila ekama thma porath kiyanne.
porawa Psychiatrist doctor kenekta penna hdana kota mata pissu na kiyala mannyak aran awa. ammath nathi wecha dawasta porawa baragnna kawuruwath na.
ආබාධිතයි. - ai ubata athak payak nadda
එහෙනම් අලබතල මොනව හරි හිටවපන් ගෙදර. ඒත් බැරි නම් වහ ටිකක් බීපන්මානසික ලෙඩක්නං සනීප කරගන්න පුලුවන්. මෙච්චර කාලෙකට කෙරුවෙ ඒක තමා 2001 ඉඳල
ADHD කියන්නෙ මොළයෙ නියුරෝන අසනීපයක්
වැඩක් කරන්න ගියාම තමයි ඒක තේරෙන්නෙ. අනිත් අය අපිට වඩා කොච්චර ඇඩ්වාන්ස්ද කියල