මේක රුපියල් 38ක් වෙලා දැං

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,086
    19,640
    113
    Miami
    මම ඌට බනින්නත් උබෙන් පර්මිට් ගන්න ඕන ද
    මනුස්සයෙක්ට කතා කරන්න විදියක් ත්යෙනව බං. උපතින්ම ආබාධිත කෙනෙක් දැක්කොත් උබ කියනවද ඌට වහ කන්න කියලා? තමන්ට පේන ලෙඩක් නැති පලියට අනිත් මිනිස්සුන්ට බලු විදියට කතා කරන්න එපා. මේ කැරකෙන ලෝකෙ අපිට කවද මොනව වෙයිද කියන්න බෑ
     

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    මනුස්සයෙක්ට කතා කරන්න විදියක් ත්යෙනව බං. උපතින්ම ආබාධිත කෙනෙක් දැක්කොත් උබ කියනවද ඌට වහ කන්න කියලා? තමන්ට පේන ලෙඩක් නැති පලියට අනිත් මිනිස්සුන්ට බලු විදියට කතා කරන්න එපා. මේ කැරකෙන ලෝකෙ අපිට කවද මොනව වෙයිද කියන්න බෑ
    මට කතා කරන්න උබගෙ ලයිසන් ඕන නෑ හුත්තො. මොන මගුලක් ද පලයන්කො ඇලිගෙන එල්ලි එල්ලි එන්නෙ නැතුව
     
    • Dislike
    Reactions: AnuradhaRa

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,640
    113
    Miami
    මට කතා කරන්න උබගෙ ලයිසන් ඕන නෑ හුත්තො. මොන මගුලක් ද පලයන්කො ඇලිගෙන එල්ලි එල්ලි එන්නෙ නැතුව
    තෝ මොන හුත්තක් කිව්වත් මට කමක් නෑ, වෙන මිනිහෙක්ට වෙන බලපෑම කල්පනා කරපං වචනයක් පිට කරන්න ඉස්සෙල්ලා.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,367
    6,532
    113
    එහෙනම් සල්ලි දීලා වත් ඔයිල් පාරක් මාරු කරන්න වෙයිද මන්දා...?
    ඔටෝ ජියර් වාහන වල මැනුවල් මාරු කරාට මැෂින් එකට දාලා ෆ්ලුෂ් කරන්න ඕනා...
    ''තමන් හිසට තම අතමය සෙවනැල්ල''
     
    • Haha
    Reactions: wqe123

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    කාර්මික වැඩ, කල්පනා කරල කරන වැඩ කරන්න බැරි වුනාට වගා කරනව වගේ මහන්සි වෙලා කරන වැඩ කරන්න බැරිද ?


    ගෙදර ගෙවතු වගාවක් කරන්න ඉඩ තියෙනව නේද ? බුලත් කොටුවක් වගේ දෙයක් වැව්ව නම් .... බීජ තවානක් වගේ දේවල් කරන්න පුළුවන් ....
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,367
    6,532
    113
    මානසික ලෙඩක්නං සනීප කරගන්න පුලුවන්. මෙච්චර කාලෙකට කෙරුවෙ ඒක තමා 2001 ඉඳල
    ADHD කියන්නෙ මොළයෙ නියුරෝන අසනීපයක්
    වැඩක් කරන්න ගියාම තමයි ඒක තේරෙන්නෙ. අනිත් අය අපිට වඩා කොච්චර ඇඩ්වාන්ස්ද කියල
    simple business එකක් කරපන් පැල විකුණන වගේ, අඩු මුදලකින් පටන්ගන්න පුළුවන්.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අනිත් අය වගේ ලඟ ලඟ ගන්නෙ නෑ
    හොඳ කලිසං වගයක් තිබුණ යටින් ඉරිල ගියා බං
    මේ ළඟදි ගත්ත එක විතරයි දැං තියෙන්නෙ
    නාකි කැත මට මොන ෆැෂන්ද?
    අපි දිහා කවුරු බලන්නද?
    මට සීනි ප්‍රෙෂර් ට්‍රයිග්ලිසරයිඩ් තියෙනව
    මං ඔවට බේත් බොන්නෙත් නෑ :D
    ට්‍රයිග්ලිසරයිඩ් කිව්වෙ?

    තිබුණ
    යකෝ ඉතින් කම්මැලිය වගේ ඉන්නෙ නැතුව එලවලු ටිකක් වත් වවපන් ගේ පුරා
    ------ Post added on Jun 9, 2022 at 7:05 PM
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    අනිවාර්‍යයෙන්ම හේතුවක් ඇති බං
    කවුද මෙහෙම ඉන්න කැමති
    රස්සාවක් කරල සල්ලි හම්බ කරල සැපේ ඉන්නනෙ කවුරුත් හදන්නෙ
    මාත් ජොබ් 7 - 8 කට ගියා
    අන්තිමට ත්‍රීවිල් එකක්වත් එලවන්න පුලුවන්ද බැලුව
    කරගන්න අමාරුයි බං..
    ආබාධිතයි. උඹලට වගේ ෆුල් කැපැසිටි එකක් නෑ
    ඒක කිව්වට තේරෙන්නෙ නෑ
    ඕයි aliexpress එකෙන් චුටි චුටි item ටිකක් ගෙනල්ලා facebook marketplace, ikman.lk දාලා vikunapan.

    ලොකු ගනන් හම්බු වෙන එකක් නැති වෙයි. ඒත් pocket money හොයා ගන්න පුළුවන්.

    ඔන්න කරන්න පුළුවන් ලේසිම දෙයක් උබට කීවා එකත් කරන්නේ නැත්තන් වැඩක් නෑ උඹ.
     

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    hutto u adinnatuwa heluwen hitiyat ubata pukada ? u uben salli illuwada adum ganna ?
    ඌ පව් කියල හිතන නිසා ඇහුවෙ. පොන්නය ඩිස්ලයික් දදා ගිහින්. මේ වේසිට දෙයක් කියනවට වඩා හොදයි කට ගලක උලා ගන්න එක. @TonyMontana83 උබ තව ෆේක් එකකින් ආවද පුක දෙන්න?😂 හා කරගෙන පලයන්
     
    • Dislike
    Reactions: AnuradhaRa