You must spread some Reputation around before giving it to Executer again.
මොකක්ද බන් විලකයි වැවකයි වෙනස
එතකොට ගගකයි ඔයකයි වෙනස![]()
මෙහෙමයි බන් වැවයි විලයි කියන්නේ එකම වචනේ ඒ උනාට විල කියන වචනේ ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ වැවකට වඩා විශාල එකකට


ඒකත් අරකම වගේ තමයි ඔයට වඩා විශාල එකකට ගගක් කියනවා


