මේක ලන්කාවෙ සීන් එකක්ද බන්?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    ගොඩක් කමෙන්ට් තියෙනවා ලන්කාවෙ කියල හැගෙන. සමහරු කියල තියෙනවා දැන් කෝල් කරා උන්ට අවුලක් නෑ කියන කතා පවා. දන්න එකෙක් නැද්ද? හයිවෙ ඉන්න එකෙක්ට යැව්වා ඌ තාම සීන් කරල නෑ.

     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    FireShot Capture 240 - (1) Facebook - web.facebook.com.png



    තුන්දෙනෙක් ඉන්නවා පේනවා.වෑන් එක ඇතුලේ හිටිය උන් ඔක්කොම වගේ එලියට විසික් වෙනවා.ඩ්‍රයිවර් බේරෙන්න ඇති සමහර විට.

    ගේට් කීපර් හිටිය එකා ගේ ඇගේ වදිනවා වෑන් එක.උගේ නම් කරුම වෙලාවක් තිබිලා තියෙන්නේ.

    ගේට් කීපර් හින්දා අරූ බ්‍රේක් ගහන්නේ කියලා මට නම් හිතෙන්නේ.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    ඕක ඉන්දියාවේ බං

    3 ක් මැරෙනවා පේශන්ට් එක්ක

    ගේට් කීපර් පොන්නයා අතිං අරං පුකෙං තියන්න ගියානේ

    පකයා නිසා අනිත් මිනිස්සුන්ටත් මැරෙන්න උනා
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පව් බන් ඉතින් මොන රටේ උනත්. කොච්චර මර ගන්න, කැහුතු කන්න ගේම ඉල්ලුවත් මේ වගේ දෙයක් දැක්කම දුක හිතෙනවා..