මේක ලස්සනයි නේද බුවාලා ?
මේක ලස්සනයි නේද බුවාලා ? මගේ යාලුවෙක් facebook එකේ පොස්ට් කරලා තිබුනේ.
තරු එලිය නුදුරු රාත්‍රී කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
යලි කිසි දින හමු නොවන බව දනිම්
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්
මේක ලස්සනයි නේද බුවාලා ? මගේ යාලුවෙක් facebook එකේ පොස්ට් කරලා තිබුනේ.
තරු එලිය නුදුරු රාත්‍රී කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
යලි කිසි දින හමු නොවන බව දනිම්
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්