මේක ලාභයි සිඞ්හලු
(internet)
මේං මේක

http://www.hutch.lk/day-time-blast/

රුපියල් 97 යි
මෙගාබයිට් 750ක් දෙනව

රෑ 12 ඉඳන් හවස 6 වෙනකං 650MB

හවස 6 ඉඳන් රෑ 12 වෙනකං 100MB

රෑ නිදි වරන්න ඕනෙත් නෑ
ගන්න කියල බැලුවෙ

මේක පාවිච්චි කරන කවුරු හරි ඉන්නවද

ගුණ දොස් දැනගන්න

(internet)මේං මේක

http://www.hutch.lk/day-time-blast/

රුපියල් 97 යි

මෙගාබයිට් 750ක් දෙනව

රෑ 12 ඉඳන් හවස 6 වෙනකං 650MB

හවස 6 ඉඳන් රෑ 12 වෙනකං 100MB

රෑ නිදි වරන්න ඕනෙත් නෑ
ගන්න කියල බැලුවෙ

මේක පාවිච්චි කරන කවුරු හරි ඉන්නවද

ගුණ දොස් දැනගන්න



