ප්‍රශ්ණ දෙකක් !

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ප්‍රශ්ණ දෙකක් !

ඩෑලොග් kbb 50 දාල මෙගාබයිට් 900ක්ම බෑව හරිම සතුටුයි සිඞ්හලු :dull: :dull:
දැන් මෙහෙමයි ප්‍රශ්න ටික.. :dull: :dull:

එක ප්‍රශ්නය.. :dull:
හුච් වල ඩේ බ්ලාස්ට් කියන එකේ ඩේට බෙදෙන්නෙ රෑ 12 ඉඳන් හවස 6 වෙනකං ටිකයි. හවස 6 ඉඳන් රෑ දොලහ වෙනකං ටිකයි විදිහට.. :nerd: :nerd:
දැන් හවස 6 ඉඳන් රෑ 12 වෙනකං තියෙන ටික ඉවර වෙන්න එන්නෙ තව මෙගාබයිට් 40ක් වගේ ඉතුරු. :nerd: :nerd:
මං 49ට තියෙන 2G එකක් දාගත්තොත් හවස 6න් පස්සෙ ඩේට ඉවර වුන ගමංම නිකංම 2G එක ඇක්ටිව් වෙයිද ? නැත්තං කාඩ් එකේ තියෙන සල්ලි කැපෙයිද ? :eek: :eek:

දෙක ප්‍රශ්නය.. :dull: :dull:
එයාර්ටෙල් 100 කාඩ් එකක් තියෙනව.. මේක හුච් 100ක් කරගන්න බැරිවෙයිද ? :dull: :dull:
ලාභයක් නැතුව කරන්න බෑ වගේ නම් හුච් 49 කාඩ් දෙකක්වත් කරගෙන හෝ 98ක්වත් කරගන්න බැරිවෙයිද ? :dull: :dull:
 
N♥K_forever

Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    මෙච්චරයි කරන්න තියෙන්නෙ.

    නැති පිටරට , දක්වා කියලා.කිසිවක් xerophiles ආහාරයට වඩා පහසුය. හිරු නැඟීම, අඟහරු සහ තැඹිලි සහ ඇපල් සමානතාව දේශගුණික ඔබ පුපුරා ඇත. පැමිණීම මගේ පුතා යන්නේ. මෝඩයෙක් වෙන්න එපා. හිරු නැගෙන විට සියලු ගස් හා කුඩා කොළ දිය ඇල්ල බාල්දිය ක කෑගහලා මත කුඹුරු ජලය වැනි ගෞරවනීය වැනි පොළොව මත පස් බවට පත් වනු ඇත. අධික වර්ෂාව නිසා බොහෝ බලාපොරොත්තු සුන් ගොවිපළවල් අන්ත කොන්දේසි ඉවතට පැමිණේ. මගේ ප්රයෝජනවත් අදහස් කියවන්න. ඔබ කවදා හෝ පුපුරා සුළං වඩා හොඳ මේ විශ්වය පිළිබඳ සත්යය ඉගෙන ගනු ඇත.

    තේරුන් නැති තැනක් තියනවනම් අහපන්
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    N♥K_forever;18639808 said:
    මෙච්චරයි කරන්න තියෙන්නෙ.

    නැති පිටරට , දක්වා කියලා.කිසිවක් xerophiles ආහාරයට වඩා පහසුය. හිරු නැඟීම, අඟහරු සහ තැඹිලි සහ ඇපල් සමානතාව දේශගුණික ඔබ පුපුරා ඇත. පැමිණීම මගේ පුතා යන්නේ. මෝඩයෙක් වෙන්න එපා. හිරු නැගෙන විට සියලු ගස් හා කුඩා කොළ දිය ඇල්ල බාල්දිය ක කෑගහලා මත කුඹුරු ජලය වැනි ගෞරවනීය වැනි පොළොව මත පස් බවට පත් වනු ඇත. අධික වර්ෂාව නිසා බොහෝ බලාපොරොත්තු සුන් ගොවිපළවල් අන්ත කොන්දේසි ඉවතට පැමිණේ. මගේ ප්රයෝජනවත් අදහස් කියවන්න. ඔබ කවදා හෝ පුපුරා සුළං වඩා හොඳ මේ විශ්වය පිළිබඳ සත්යය ඉගෙන ගනු ඇත.

    තේරුන් නැති තැනක් තියනවනම් අහපන්

    TFS Bro ... watinawa :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    N♥K_forever;18639808 said:
    මෙච්චරයි කරන්න තියෙන්නෙ.

    නැති පිටරට , දක්වා කියලා.කිසිවක් xerophiles ආහාරයට වඩා පහසුය. හිරු නැඟීම, අඟහරු සහ තැඹිලි සහ ඇපල් සමානතාව දේශගුණික ඔබ පුපුරා ඇත. පැමිණීම මගේ පුතා යන්නේ. මෝඩයෙක් වෙන්න එපා. හිරු නැගෙන විට සියලු ගස් හා කුඩා කොළ දිය ඇල්ල බාල්දිය ක කෑගහලා මත කුඹුරු ජලය වැනි ගෞරවනීය වැනි පොළොව මත පස් බවට පත් වනු ඇත. අධික වර්ෂාව නිසා බොහෝ බලාපොරොත්තු සුන් ගොවිපළවල් අන්ත කොන්දේසි ඉවතට පැමිණේ. මගේ ප්රයෝජනවත් අදහස් කියවන්න. ඔබ කවදා හෝ පුපුරා සුළං වඩා හොඳ මේ විශ්වය පිළිබඳ සත්යය ඉගෙන ගනු ඇත.

    තේරුන් නැති තැනක් තියනවනම් අහපන්

    :lol::lol::lol:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    ඩෑලොග් kbb 50 දාල මෙගාබයිට් 900ක්ම බෑව හරිම සතුටුයි සිඞ්හලු :dull: :dull:
    දැන් මෙහෙමයි ප්‍රශ්න ටික.. :dull: :dull:

    එක ප්‍රශ්නය.. :dull:
    හුච් වල ඩේ බ්ලාස්ට් කියන එකේ ඩේට බෙදෙන්නෙ රෑ 12 ඉඳන් හවස 6 වෙනකං ටිකයි. හවස 6 ඉඳන් රෑ දොලහ වෙනකං ටිකයි විදිහට.. :nerd: :nerd:
    දැන් හවස 6 ඉඳන් රෑ 12 වෙනකං තියෙන ටික ඉවර වෙන්න එන්නෙ තව මෙගාබයිට් 40ක් වගේ ඉතුරු. :nerd: :nerd:
    මං 49ට තියෙන 2G එකක් දාගත්තොත් හවස 6න් පස්සෙ ඩේට ඉවර වුන ගමංම නිකංම 2G එක ඇක්ටිව් වෙයිද ? නැත්තං කාඩ් එකේ තියෙන සල්ලි කැපෙයිද ? :eek: :eek:

    දෙක ප්‍රශ්නය.. :dull: :dull:
    එයාර්ටෙල් 100 කාඩ් එකක් තියෙනව.. මේක හුච් 100ක් කරගන්න බැරිවෙයිද ? :dull: :dull:
    ලාභයක් නැතුව කරන්න බෑ වගේ නම් හුච් 49 කාඩ් දෙකක්වත් කරගෙන හෝ 98ක්වත් කරගන්න බැරිවෙයිද ? :dull: :dull:
    යකෝ ඔයිට වඩා පුළුවන්..කිසිම කතාවක් නෑ
    ඩයලොග් KBB 50 මන් 2.5ත වඩා බානවා සමහර වෙලාවට
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361

    2.5 තමයි ඊට පස්සෙ ලිමිට් :growl:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    pissuda , mama kbb 50 eken 7 GB download karanawa btw mage speed adui nath nam ita wada puluwan 14GB withara

    කලින් නම් හතරක් පහක් ගත්ත ඒත් දැන් බෑනෙ 2.5 යද්දි ස්ලෝ වෙනව යකෝ මට විතරද මේ කේස් එක :angry::angry:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    කලින් නම් හතරක් පහක් ගත්ත ඒත් දැන් බෑනෙ 2.5 යද්දි ස්ලෝ වෙනව යකෝ මට විතරද මේ කේස් එක :angry::angry:

    දැන් ස්පීඩ් එක එන්නේ නෑ බං :dull::dull:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඩෑලොග් kbb 50 දාල මෙගාබයිට් 900ක්ම බෑව හරිම සතුටුයි සිඞ්හලු :dull: :dull:

    :lol: mama 10 gb kittu wenna banawa uba 900 mb walata monawada banne welak wath banna be :baffled:

    එක ප්‍රශ්නය.. :dull:
    හුච් වල ඩේ බ්ලාස්ට් කියන එකේ ඩේට බෙදෙන්නෙ රෑ 12 ඉඳන් හවස 6 වෙනකං ටිකයි. හවස 6 ඉඳන් රෑ දොලහ වෙනකං ටිකයි විදිහට.. :nerd: :nerd:
    දැන් හවස 6 ඉඳන් රෑ 12 වෙනකං තියෙන ටික ඉවර වෙන්න එන්නෙ තව මෙගාබයිට් 40ක් වගේ ඉතුරු. :nerd: :nerd:
    මං 49ට තියෙන 2G එකක් දාගත්තොත් හවස 6න් පස්සෙ ඩේට ඉවර වුන ගමංම නිකංම 2G එක ඇක්ටිව් වෙයිද ? නැත්තං කාඩ් එකේ තියෙන සල්ලි කැපෙයිද ? :eek: :eek:

    :no::no: ubata 2g 3g package athare maru wenna wenawa ekata *131# 7,3 ubata one speed eka 3g or 2g select karapan echcharai.

    ෙක ප්‍රශ්නය.. :dull: :dull:
    එයාර්ටෙල් 100 කාඩ් එකක් තියෙනව.. මේක හුච් 100ක් කරගන්න බැරිවෙයිද ? :dull: :dull:
    ලාභයක් නැතුව කරන්න බෑ වගේ නම් හුච් 49 කාඩ් දෙකක්වත් කරගෙන හෝ 98ක්වත් කරගන්න බැරිවෙයිද ? :dull: :dull:

    adurana communication ekata dila change karaganin:dull:
     
    j-lisa

    Well-known member
  • May 12, 2012
    883
    371
    63
    යකෝ ඔයිට වඩා පුළුවන්..කිසිම කතාවක් නෑ
    ඩයලොග් KBB 50 මන් 2.5ත වඩා බානවා සමහර වෙලාවට

    ekenma....mmth a gana banawa.....
    athe mahansiya hoyagannema 50n:P:P:P:P
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    N♥K_forever;18639808 said:
    මෙච්චරයි කරන්න තියෙන්නෙ.

    නැති පිටරට , දක්වා කියලා.කිසිවක් xerophiles ආහාරයට වඩා පහසුය. හිරු නැඟීම, අඟහරු සහ තැඹිලි සහ ඇපල් සමානතාව දේශගුණික ඔබ පුපුරා ඇත. පැමිණීම මගේ පුතා යන්නේ. මෝඩයෙක් වෙන්න එපා. හිරු නැගෙන විට සියලු ගස් හා කුඩා කොළ දිය ඇල්ල බාල්දිය ක කෑගහලා මත කුඹුරු ජලය වැනි ගෞරවනීය වැනි පොළොව මත පස් බවට පත් වනු ඇත. අධික වර්ෂාව නිසා බොහෝ බලාපොරොත්තු සුන් ගොවිපළවල් අන්ත කොන්දේසි ඉවතට පැමිණේ. මගේ ප්රයෝජනවත් අදහස් කියවන්න. ඔබ කවදා හෝ පුපුරා සුළං වඩා හොඳ මේ විශ්වය පිළිබඳ සත්යය ඉගෙන ගනු ඇත.

    තේරුන් නැති තැනක් තියනවනම් අහපන්

    පට්ට.මේක කියවලා මම සත්‍යය සොයා ගත්තා