උන් ඔක්කොමගෙ පුකවල් මහපන්.කක්ක දානවටow anga athule nam appiriya na.. hoda welawata gf th kamathy na lamay hadanna
api sahenna loku idamak aran saththu athi karanna inne
උබ තනියට එකෙක් එක්කන් යනවද
ඉක්මනට බෙහෙත් ගනින් ඕක මහා ලෙඩක් වෙනවමටත් ඔය වගේ.පිරිසිදු කම්ගැ,පිලිවෙල ගැන වැඩියෙන් හිතන නිසා බන් ඔය.ඕක ලෙඩක්ලු කියලා අම්මා කිව්වා.මගේ කාබරේ උනත් දූවිලි පොඩ්ඩක් හරි තිබ්බොත් අව්ල්.මකුලු දැලක් තිබ්බත් අව්ල්.බිම වැලි බිදක් නැති වෙන්න කාමරය තියෙන්න ඕන.දාඩිය පොඩ්ඩක් හරි දැම්මොත් නින්ද යන්නේ නෑ අනිවාර්යයෙන් නාලා එන්න ඕන.ඇදේ එක රැල්ලක් වට්ග් තියෙන්නට්ග් බෑ නිදියද්දි.එක අට්ගකින් හොදයි බන් ඔහොම ඉන්න එකට්ග්.
ඒ මොකෝඉක්මනට බෙහෙත් ගනින් ඕක මහා ලෙඩක් වෙනව
උඹ පවුල් කන්නෙ ඔන්ලයින් ද?ඒ මොකෝ![]()

මිනිහාගෙ අහවල් එක හෝදලා හෝදලා සෙක්ස් කරන ගෑනුත් ඉන්නවා




ලැට් එක ඇතුලේ පැල ටිකක් හිටෙව්වා නම් හරිඒ උනාට කෑලෑවක නම් බොකක් දාන්න පුලුවන් සුපිරියට
meka nmතව කෙනෙක් එක්ක කෑම එක ශෙයා කරන් කන්න අප්පිරියා අය ඉන්නවා.
ඇයි අප්පිරියයි ද.. අපි ඕලෙවල් එලෙවල් කාලේ එක බත් මුල හත් අට දෙනා කනවා.. දිග අරිනවා විතරයි කෑම එක ඉවරයිmeka nm![]()

අපෙත් හිටියා පබ්ලික් ටොයිලට් එකක් දැක්කොත් ගිහින් එන එකෙක්අපේ පැත්තෙ එකෙක් ඉන්නවා ඌට ටොයිලට් එකක් දැක්කොත් යන්න ඕන ඒකට. මූ බස් එකක වැඩ කලා ට්‍රිප් යන නවත්තන තැන් වල ටොයිලට් තියෙන නිසා දැක්ක ගමන් යනවලු. ඒ විතරක් නෙමෙ ඇවිත් කියනවා. අඩෝ අතන ටොයිලට් එක මරු බං යන්නත් ආසයි කියල.![]()
minihekta hariyanna nam bandinnama onaඅපේ තව එකෙක් ඉදියා ඌ ගෙදර එකම කොල්ලා. ඌට අම්ම කෑම බෙදලම දෙන්න ඕන නැත්නම් කන්නෙ නෑ. මොනා හරි යාලුවෝ ශෙයා කරන් කනවනම් හිතපන් කජු කියල, නිකන් අතට දුන්නට කන්නෙ නෑ පැකට් එකෙ ඉතුරු ටික ඌට දෙන්න ඕන.එහෙම හිටපු එකා බැන්දා. දැන් ඌ හට්ටිය ලිපේ තියෙද්දිත් බත් බෙදාගෙන කනවා.
![]()