මේක ලෙඩක් ද

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ow anga athule nam appiriya na.. hoda welawata gf th kamathy na lamay hadanna

    api sahenna loku idamak aran saththu athi karanna inne
    උන් ඔක්කොමගෙ පුකවල් මහපන්.කක්ක දානවට

    ඔය ලෙඩේ තියෙන්නෙ ඔයා තනියම 🚽කක්කිය දාන යනකොට ද ?

    💩💩💩

    උබ තනියට එකෙක් එක්කන් යනවද
    ------ Post added on Aug 7, 2021 at 6:40 PM
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මටත් ඔය වගේ🤣.පිරිසිදු කම්ගැ,පිලිවෙල ගැන වැඩියෙන් හිතන නිසා බන් ඔය.ඕක ලෙඩක්ලු කියලා අම්මා කිව්වා.මගේ කාබරේ උනත් දූවිලි පොඩ්ඩක් හරි තිබ්බොත් අව්ල්.මකුලු දැලක් තිබ්බත් අව්ල්.බිම වැලි බිදක් නැති වෙන්න කාමරය තියෙන්න ඕන.දාඩිය පොඩ්ඩක් හරි දැම්මොත් නින්ද යන්නේ නෑ අනිවාර්යයෙන් නාලා එන්න ඕන.ඇදේ එක රැල්ලක් වට්ග් තියෙන්නට්ග් බෑ නිදියද්දි.එක අට්ගකින් හොදයි බන් ඔහොම ඉන්න එකට්ග්.
    ඉක්මනට බෙහෙත් ගනින් ඕක මහා ලෙඩක් වෙනව
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ඒ මොකෝ🙂
    උඹ පවුල් කන්නෙ ඔන්ලයින් ද?
    ඕක වැඩි වෙලා මිනිහාගෙ අහවල් එක හෝදලා හෝදලා සෙක්ස් කරන ගෑනුත් ඉන්නවා. උඹට ලමයි ඉන්න කාලෙක ඔහොම ඉන්න බෑනෙ බන් :(
     
    • Haha
    Reactions: ravindu sadul

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,532
    113
    මට උදේට එකපාරක් බොක දැම්මහම
    ටික වෙලාවකින් ආයේ පාරක් බොක දාන්න පුළුවන් .
     
    • Like
    Reactions: NRTG

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,263
    21,129
    113
    අපේ පැත්තෙ එකෙක් ඉන්නවා ඌට ටොයිලට් එකක් දැක්කොත් යන්න ඕන ඒකට. මූ බස් එකක වැඩ කලා ට්‍රිප් යන නවත්තන තැන් වල ටොයිලට් තියෙන නිසා දැක්ක ගමන් යනවලු. ඒ විතරක් නෙමෙ ඇවිත් කියනවා. අඩෝ අතන ටොයිලට් එක මරු බං යන්නත් ආසයි කියල. 😷😷😷
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    අපේ පැත්තෙ එකෙක් ඉන්නවා ඌට ටොයිලට් එකක් දැක්කොත් යන්න ඕන ඒකට. මූ බස් එකක වැඩ කලා ට්‍රිප් යන නවත්තන තැන් වල ටොයිලට් තියෙන නිසා දැක්ක ගමන් යනවලු. ඒ විතරක් නෙමෙ ඇවිත් කියනවා. අඩෝ අතන ටොයිලට් එක මරු බං යන්නත් ආසයි කියල. 😷😷😷
    අපෙත් හිටියා පබ්ලික් ටොයිලට් එකක් දැක්කොත් ගිහින් එන එකෙක් 🤭
     
    • Haha
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,263
    21,129
    113
    අපේ තව එකෙක් ඉදියා ඌ ගෙදර එකම කොල්ලා. ඌට අම්ම කෑම බෙදලම දෙන්න ඕන නැත්නම් කන්නෙ නෑ. මොනා හරි යාලුවෝ ශෙයා කරන් කනවනම් හිතපන් කජු කියල, නිකන් අතට දුන්නට කන්නෙ නෑ පැකට් එකෙ ඉතුරු ටික ඌට දෙන්න ඕන. 😁😁 එහෙම හිටපු එකා බැන්දා. දැන් ඌ හට්ටිය ලිපේ තියෙද්දිත් බත් බෙදාගෙන කනවා. 😂😂😂😷😂😂😂😂
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,301
    16,018
    113
    Colombo
    මටත් ඔහොමයි.. කොහෙ හරි යනවනම් ගිහින් ආවම නාන්නම් ඕනෙ
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    අපේ තව එකෙක් ඉදියා ඌ ගෙදර එකම කොල්ලා. ඌට අම්ම කෑම බෙදලම දෙන්න ඕන නැත්නම් කන්නෙ නෑ. මොනා හරි යාලුවෝ ශෙයා කරන් කනවනම් හිතපන් කජු කියල, නිකන් අතට දුන්නට කන්නෙ නෑ පැකට් එකෙ ඉතුරු ටික ඌට දෙන්න ඕන. 😁😁 එහෙම හිටපු එකා බැන්දා. දැන් ඌ හට්ටිය ලිපේ තියෙද්දිත් බත් බෙදාගෙන කනවා. 😂😂😂😷😂😂😂😂
    minihekta hariyanna nam bandinnama ona

    mamath amma bedadunne nattam kanne na..
    araya gedara awama wenama kathawak wenswa eka.. me wage than wala kiyanna be
     
    • Haha
    Reactions: pathaleiretta