මේක ලොකු සීන් එකක්ද බන්?

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    mata hithenne unta ona oka market karaganna. TV eke ad danna salli nathi nisa news reporter kenekta kiyanna athi.
    loku aulak naha,
     
    • Like
    Reactions: Asmodeus

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,769
    28,138
    113
    මේ මැෂිම පොඩි වැඩි බං. එක එක බෝතලේ දාලා බෑ. ඉතිං ලක්ෂ 3 කට අරං වැඩක්ද? ලොකු ගෙයක් හදන්න සල්ලි යනවා කියලා පොඩිවට බලු කූඩුවේ ජීවත් වෙන්න බෑනේ.

    ඔන්න පහල ලින්ක් එක දැම්ම. වටේට තහඩු ටික ගහල මෝටරයක් හයිකරගනින් මචන්. එකත් බැරි නම් ලක්ෂ 3ක් ඕනේ නෑ 1.80 ට මැෂිම තියෙනවා.
    උන් ඒක ට්‍රයි කරපු එක වටිනවා, මහා පරිමාන යද්දි ඔයිට වඩා අඩු කොස්ට් එකකින් පුලුවන් වෙයි. මමනම් මචන් වෙන රටවලින් දේවල් නොගෙනෙන තරමට ආසයි, දැන් බලපන් බිත්තරෙත් රටින් ගෙන්න්නන්නෙ . මොන තරම් චාටර්ද.

    ඒ තත්ව නැති වෙන්න මොනම දෙයක් හැදුනත් මට කමක් නෑ.
     
    • Haha
    Reactions: pathaleiretta

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,856
    113
    උන් ඒක ට්‍රයි කරපු එක වටිනවා, මහා පරිමාන යද්දි ඔයිට වඩා අඩු කොස්ට් එකකින් පුලුවන් වෙයි. මමනම් මචන් වෙන රටවලින් දේවල් නොගෙනෙන තරමට ආසයි, දැන් බලපන් බිත්තරෙත් රටින් ගෙන්න්නන්නෙ . මොන තරම් චාටර්ද.

    ඒ තත්ව නැති වෙන්න මොනම දෙයක් හැදුනත් මට කමක් නෑ.
    විකාරද බන්.... ඕක ඉස්කොලේ යන කොල්ලෙක් කරානම් ටිකක්හරි වටිනවා. විශ්ව විද්‍යාල ලෙවල් එකේ ඕවා කරන්නේ අර එකෙක් කියල තියනව වගේ පඩියට ඇතුලත් වෙන ලොකු රිසච් ග්‍රාන්ට් එක ගන්න. ඔය නිවුස් ආටිකල් එකත් එකට හොද පොයින්ට් එකක්.
    අපට පිටරට උන්ට වඩා අඩු මිලට/ප්‍රමිතියට හදන්න බැරි නම් ගෙන්වන්න ඕන. ඒවගේ දේවල් වලට කාලය, ධනය, ශ්‍රමය යෙදවීම නාස්තියක්. පිටරට උන්ට අපට වඩා අඩු මිලකට හදන්න බැරි දේවල් හා උන්ට අපිට වඩා වැඩි ප්‍රමිතියකට හදන්න බැරි දේවල් අපි හදන්න ඕන. රටකට තිබෙන සීමිත සම්පත් උපරිම ඵල ලැබෙන විදියට පාවිච්චි වෙන්න ඕන. "හැම දේම තමන්ගේ රටේ හදන්න ඕන" කියන එකෙන් හා "රටේ මොනවා හැදුනත් කමක් නෑ" කියනදෙයින් ඒක වෙන්නේ නෑ බන්.

    බිත්තරේ රටින් ගේන එකට දුක් වෙන්නේ මොකද ? ගමේ මාටින් අයියගේ කිකිලියෝ ටික වත්තෙන් අහුලන් කෑවට ලංකාවේ හදන බිත්තරේට කුකුල් පැටව්, කෑම (බඩ ඉරිඟු ඇතුලත්ව), සියලුම එන්නත්, බෙහෙත් ආවේ පිටරටින්. උනේ කිකිළි ලංකාවේදී බිත්තරේ දාපු එක විතරයි. :ROFLMAO:
     
    • Haha
    Reactions: CorD SaC

    hmmmm :(
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    ෂෙඩර් එකක් නේද මහ ඉහලින් පෙන්නන්නේ
    කමක් නෑ හෙල යක් පුත් රාවණාගේ දරුවොනේ අපි
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    උන් ඒක ට්‍රයි කරපු එක වටිනවා, මහා පරිමාන යද්දි ඔයිට වඩා අඩු කොස්ට් එකකින් පුලුවන් වෙයි. මමනම් මචන් වෙන රටවලින් දේවල් නොගෙනෙන තරමට ආසයි, දැන් බලපන් බිත්තරෙත් රටින් ගෙන්න්නන්නෙ . මොන තරම් චාටර්ද.

    ඒ තත්ව නැති වෙන්න මොනම දෙයක් හැදුනත් මට කමක් නෑ.
    මටනම් හිතෙන්නෙ ඕකෙ අපේ රටෙන් කරල තියෙන්නෙ ඇසෙම්බල් එක විතරයි.