මේක වටිනවද ????

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ලක්ෂ 10 ට අඩු .පස්සේ විකුණා ගන්නත් ඕනි මේන්ටේන් පාර්ට්ස් අවුලක් නැති එකක් නම් මරුටි ඇල්ටෝ තමයි බන් ..ඕව අරන් අනාත වෙන්න එපා බන් .අපරාදේ සල්ලි
     
    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    ලක්ෂ 10 ට අඩු .පස්සේ විකුණා ගන්නත් ඕනි මේන්ටේන් පාර්ට්ස් අවුලක් නැති එකක් නම් මරුටි ඇල්ටෝ තමයි බන් ..ඕව අරන් අනාත වෙන්න එපා බන් .අපරාදේ සල්ලි

    8.50 kata dennam kiwwa ban :(
     
    ghostwriter

    Active member
  • Jun 20, 2015
    181
    35
    28
    oita kalin machan okak laksha 6.50 katath deeganna baruwa dangluwa ekek. spare parts nam amaruwen hoyaganna puluwan (AJANTHA motors eken ehema) eth oka aragena ayeth wikunannath ba anika kadunoth hadanna danna unuth nathuwa athi. anika oya model eka discontinued nisa parts aluthen hadenneth na. try something else.