මේක වෙනම රටක් ! 2020 - 2025

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    මේක වෙනම රටක් !
    ( 2020 - 2025 )


    රටේ මිනිස්සු අතරෙ ජනප්‍රිය කෑමක් බඩ ඉරිඟු. ඒ වගේම ස්වීන් කෝන් පොප් කෝන් වගේ බඩ ඉරිඟු නිශ්පාදන වලටත් බහුතරේ කැමති. අහු උනු තැන කනව.
    හැබැයි මේකෙ දේශියත්වයේ කෙලපැමිනි බයිගොඩයො ටික අපිට ඔච්චම් කරන්න හදන්නෙ
    '....උද්දික කියන්න කලිං බඩේරුඟු කෑවෙ නැද්ද... පොප් කෝන් කියන්නෙත් බඩේරුඟු කියල දන්නෙ නැද්ද.... ස්වීට් කෝන් කිව්වම පොශ්... බඩේඉරුඟු කිව්වම ගොඩේ.....'
    වගෙ ගොබ්බ තර්ක ටිකක් දාල.
    බොල අඩු මානසික බයියනේ. පොප් කෝන් කියන්නෙත් බඩේරුඟු කියල තොපි අපිට පුස්කොල පොත් පෙරලන්න ඕනෙ නෑ. ස්වීට් කෝන් කියන්නෙ මොන ඇටේටද කියල දැනගන්න තොපේ ඩික්ශනරිය අපිට පෙරලන්න එපා. අපි ඕව එදත් කෑව, අදත් කනව. හෙටත් කනව.
    හැබැයි මේ කොහෙවත් ඉන්න එකෙක් පරිප්පු වෙනුවට බඩේඉරුඟු හොද්ද හදල කන්න කිව්වට අපෙ බල්ලවත් බඩේඉරුඟු හොදි හදල කන්නෙ නෑ. කවුරු හරි එහෙම හොදි හදං කනවනං කාපං. ඒකෙ අවුලකුත් නෑ.
    හැබැයි මේ දේශීයත්වේ කෙල පැමිනි හුචක්කු ආණ්ඩුව, දේශීය ව්‍යාපාර නංවන්න, දේශීය ගොවිය නග්ගන්න ගාගෙන අපූරුවට කන පරිප්පු ටිකට තව බදු ගහන්න ගනීද කියන සාධාරන සැකේ අපිට එනව දයාසිරි ලෙවල් එකේ ඇමැටි වරුන්ගෙ කතා ඇහුවම. රටේ බහුතරේ කන පරිප්පුවට තව බදු ගහල, අනේ අපේ බඩේරුඟු ගොවිය දිරිමත් කරන්න තමා අපි ඒ පියවර ගත්තෙ කියල කියයිදෝ කියන සාදාරන සැකේ තියෙනව. මොකද මේ වෙනකං ආණ්ඩුවෙ කයිවාරු කාරයො දේශීය මොකක්ද එක නංවන්නය කියල යෝජන කරපු එකම ක්‍රමේ විදේශීය ආදේශකේට වැඩිපුර බදු ගහන එක විතරයි.....
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,043
    3,881
    113
    ඔය ප්‍රශ්න ඔක්කොම මග ඇරෙයි යූඇන්පී උඹල බත් කන්න පුරුදු උනහම.
    තණකොළ කන උඹල ඇයි මේ බත් කන මිනිස්සුන්ගේ වෑන්ජන ගැන දුක් වෙන්නේ?
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    Thanks for the info
    119068394_10158046671018924_1991671485980446302_n.jpg
     
    • Love
    Reactions: D_Mad