මේක වෙන්න පුලුවන්ද බන්

imscncl

Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    මේක වෙන්න පුලුවන්ද බන්

    මේ vdo එක බලහන්කො මු කියන විදියට වෙනවද
    විද්‍යාත්මකව එහෙම වෙන්න බහ බන්.
    එහෙම වෙනවනම් පට්ටනෙ
    මේ ලොකෙ සුර පුරයක් වෙයි
    මට ඕන මු කොහොමද මේ බොරුව කරන්නෙ කියල හොයා ගන්න.

    http://hiruvideos.hirufm.lk/index.php?page=videos-watch&id=1761
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඕක කරන්න පුළුවන්. එත් ඕක unlimited energy source එකක් නෙමෙයි.. Magnet වල තියෙන චුම්බක ශක්තිය ඉවර වෙනවා.. එතකොට ෆෑන් එක කරකවන්න බැරි වෙනවා.. ශක්තිය මවන්න බෑ.. පරිවර්තනය කරන්න විතරයි පුළුවන්..
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    ශක්තිය මවන්න බෑ.. පරිවර්තනය කරන්න විතරයි පුළුවන්..