මේක වෙන්න බෑ , මට හිතා ගන්න බෑ

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    අද මම පාදුක්කේ ඉදන් ඉන්ගිරියට ගියා bike එකේ අර කැලේ මැද්දෙන් යන්න තියෙන්නේ ඒක පහුකරලා හදපාන්ගොඩ පහුකරගෙන ඉන්ගිරියට ආවා..එනකොට පට්ට වැස්ස, ඒක නිසා කඩේක නවත්තලා රොටියක් කෑවා..එනකොට වැඩේ කියන්නේ අර කැලේ හම්බ උනේ නෑ විනාඩි 10 පාදුක්කේ...යන්න මට විනාඩි 30 ගියා...මට හිතාගන්න බෑ..අනික වෙන පාරක් නෑ යන්න
    🤣🤣🤣 පාරවල් දෙකක් තියනවා යකෝ parralel .
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    නෑ එක පාරයි , google maps එකෙත් පෙන්නන්නේ
    උබ අර පෝරුවදන්ඩට වැටෙන පාරෙන් මුලින් යන්න ඇත්තේ.
    පස්සේ ඉන්ගිරිය පාදුක්ක පාරේ
     

    bkizza

    Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    උබ අර පෝරුවදන්ඩට වැටෙන පාරෙන් මුලින් යන්න ඇත්තේ.
    පස්සේ ඉන්ගිරිය පාදුක්ක පාරේ
    නෑ බන්
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    උබ රොටිය කාල එන ගමන් දඩ මනෝපාරක එන්න ඇත්තෙ. ඒ වෙලාවට අපේ මොලේ autopilot mode එක activate කරගන්නවා. එතකොට හිතන්නෙ නැතුව උනත් වාහනේ හරියට පැදගෙන යනවා

    Joint ekak gahuwahama thama supiriyatama Auto pilot mode eka wada karanne. Samahara dawas thiyenawa office eken bike eka eliayata daala gedarata apu widiha mathakath na. habayi badu kisima awlak nathuwa gedara.