මේක වෙන්න බෑ.

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
:no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:

මේක වෙන්න බෑ.

ලක්ෂ 18කින් දිනලත් මහින්දවත්,
ඇමතිවරු, කලාකාරයොවත්,
කිසිම සතුටක් උද්දාමයක් ඇතුව නෙමෙයි හැසිරෙන්නෙ.
මිනිස්සු උනත් ඊයෙ ගාණක් නැතුවයි හිටියෙ.
ඔක්කොම නිකං ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ.
මොකක් හරි අපට නොපෙනෙන ව්‍යාකූලතාවයක්,
අවිනිශ්චිත ගතියක් හැමෝගෙම පෙනෙනවා.
මහින්ද අඩුගානෙ දිවුරුම් නොදී තව අවුරුද්දක්වත් ඉඳීවි.
ඒ කාලය තුළ හොර චන්ද සීන් එක ඔප්පු උනොත්
මහින්ද ජනාධිපති කමෙන් පහ වෙයිද?
ජයග්‍රහණයෙ සතුට භුක්ති විඳින්න
මෙයාලට තියන බාධාව මොකක්ද?
:rolleyes:

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
ඒ උඹලගෙ රැල දිනුවනම් තමයි ලේ විලක් කරලා උඩ පැනගෙන හූ කියාගෙන, රොඩ්ඩ බීපු බූරැවෝ ටික වගේ හැසිරෙන්නේ...

අශ්වයෝ ටික නියම වයින් බීලා සද්ද නැතුව ඉන්නවා. උඹේ බූරැ මොලේට ඒවා තේරෙන්නේ නෑ නෙ....

:lol:
:lol:
 
dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
ඒ උඹලගෙ රැල දිනුවනම් තමයි ලේ විලක් කරලා උඩ පැනගෙන හූ කියාගෙන, රොඩ්ඩ බීපු බූරැවෝ ටික වගේ හැසිරෙන්නේ...

අශ්වයෝ ටික නියම වයින් බීලා සද්ද නැතුව ඉන්නවා. උඹේ බූරැ මොලේට ඒවා තේරෙන්නේ නෑ නෙ....

:lol:
:lol:
maru kathawa BAN --උඹලගෙ රැල දිනුවනම් තමයි ලේ විලක් කරලා උඩ පැනගෙන හූ කියාගෙන, රොඩ්ඩ බීපු බූරැවෝ ටික වගේ හැසිරෙන්නේ...

අශ්වයෝ ටික නියම වයින් බීලා සද්ද නැතුව ඉන්නවා. උඹේ බූරැ මොලේට ඒවා තේරෙන්නේ නෑ නෙ:D:D:D:D:D:D:D:D
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
අද දේශපාලක ඇම්බැට්ටයො මිනිස්සු එකතු කරගෙන සමරනව.
ඒත් ඊයෙ චන්ද ප්‍රතිඵල කියද්දි රතිඥ්ඥා පත්තු කළාට
අන්තිම ප්‍රතිඵලය කිව්වාම කවුරුවත් රතිඥ්ඥා පත්තු කළේ නෑ.
මොකක් හරි අපට නොතේරෙන ව්‍යාකූලතාවයක්,
අවිනිශ්චිත ගතියක් හැමෝගෙම පෙනෙනවා.
:rolleyes:

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,894
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අද දේශපාලක ඇම්බැට්ටයො මිනිස්සු එකතු කරගෙන සමරනව.
    ඒත් ඊයෙ චන්ද ප්‍රතිඵල කියද්දි රතිඥ්ඥා පත්තු කළාට
    අන්තිම ප්‍රතිඵලය කිව්වාම කවුරුවත් රතිඥ්ඥා පත්තු කළේ නෑ.
    මොකක් හරි අපට නොතේරෙන ව්‍යාකූලතාවයක්,
    අවිනිශ්චිත ගතියක් හැමෝගෙම පෙනෙනවා.
    :rolleyes:

    Mehe Kandy walanam kana palenna රතිඥ්ඥා paththu kara sinhala awurudu wage uncle ge mole kuruwal nisa ho wayasa nisa ewa ahenne nathuwa athi!,Oya nam mokekda manda!:baffled:
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    අද දේශපාලක ඇම්බැට්ටයො මිනිස්සු එකතු කරගෙන සමරනව.
    ඒත් ඊයෙ චන්ද ප්‍රතිඵල කියද්දි රතිඥ්ඥා පත්තු කළාට
    අන්තිම ප්‍රතිඵලය කිව්වාම කවුරුවත් රතිඥ්ඥා පත්තු කළේ නෑ.
    මොකක් හරි අපට නොතේරෙන ව්‍යාකූලතාවයක්,
    අවිනිශ්චිත ගතියක් හැමෝගෙම පෙනෙනවා.

    :rolleyes:

    උඹට උඹ පිරිමියෙක්ද කියලා අවිනිශ්චිත ගතියක් තියන බව අපිට පේනවා. පොඩ්ඩක් කලිසම පාත් කරලා බලලා ඒ ගතිය නැතිකරගනින්.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බොග ගියා කියල තේරුණාට පස්සෙත්, සීට් එක උස්සලා කොමඩ් එකේ බොග තියෙනවද කියල බලන්න ඕනෙද?​

    bogath ekka moleth commode ekata watunada kiala balana eka hondai flush karanna issella. prevention is better than looking in the sewerage tank kiala kiamanak thiyanawa ne :)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අද දේශපාලක ඇම්බැට්ටයො මිනිස්සු එකතු කරගෙන සමරනව.
    ඒත් ඊයෙ චන්ද ප්‍රතිඵල කියද්දි රතිඥ්ඥා පත්තු කළාට
    අන්තිම ප්‍රතිඵලය කිව්වාම කවුරුවත් රතිඥ්ඥා පත්තු කළේ නෑ.
    මොකක් හරි අපට නොතේරෙන ව්‍යාකූලතාවයක්,
    අවිනිශ්චිත ගතියක් හැමෝගෙම පෙනෙනවා.
    :rolleyes:

    umbage ge wateta inna eun paththu karanna nathiwa athi :rofl::rofl: mehenam paththu kara gamema kana palenna :P umba ithin okath balanna aththe ara lamenews.com ekenda danne ne rathingngna paththu karada nadda balanna :rolleyes: piduru witharaine :P dannam umbage threads walata reply karannath kammalie :dull: chandeth iwaraine.. :rolleyes:
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    "කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා කෙන්ද කන්ද පාමුල ලඟ සිටියලු තනිවීලා අන්දමන්ද ගණ අඳුරේ කෙන්ද පටලැවීලා කන්ද කඩා වැටෙයි සිතූ කෙන්ද බලාපල්ලා"....... හානෙ ෆොනිට උන දෙයක්.. :P:P:P:P:rolleyes::rolleyes::rolleyes:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    අද දේශපාලක ඇම්බැට්ටයො මිනිස්සු එකතු කරගෙන සමරනව.
    ඒත් ඊයෙ චන්ද ප්‍රතිඵල කියද්දි රතිඥ්ඥා පත්තු කළාට
    අන්තිම ප්‍රතිඵලය කිව්වාම කවුරුවත් රතිඥ්ඥා පත්තු කළේ නෑ.
    මොකක් හරි අපට නොතේරෙන ව්‍යාකූලතාවයක්,
    අවිනිශ්චිත ගතියක් හැමෝගෙම පෙනෙනවා.
    :rolleyes:

    අංකල්ට මොංගල්ද ? දෙහිවල සරත් දින්නත් අන්තිම ප්‍රතිපලය කියනකොට මෙහේ රතිඥ්ඥා තොග ගනන් මිනිස්සු පත්තුකලේ, එක්කො අංකල් ඉන්නේ අම්බංකිස්ස මැතිවරන කොට්ටාසයෙ, නැත්නං අංකල්ගෙ වයස නිසා කං ඇහෙන එක අඩු වෙලා, මොනව වුනත් අංකල් තව අවුරුදු 7ක් ඔය බයිල ගගහා ඉන්න තම්යි වෙන්නෙ, අංකල්ට සුබ අනාගතයක් !!
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    "කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා කෙන්ද කන්ද පාමුල ලඟ සිටියලු තනිවීලා අන්දමන්ද ගණ අඳුරේ කෙන්ද පටලැවීලා කන්ද කඩා වැටෙයි සිතූ කෙන්ද බලාපල්ලා"....... හානෙ ෆොනිට උන දෙයක්.. :P:P:P:P:rolleyes::rolleyes::rolleyes:

    umbata nikamata hithila nadda maragena marena bombekata ahu wela marennathuwa beruna nam mona wage dewal hithei da kiala.
     
    Wal Bada

    Well-known member
  • bogath ekka moleth commode ekata watunada kiala balana eka hondai flush karanna issella. prevention is better than looking in the sewerage tank kiala kiamanak thiyanawa ne :)
    ආ බොගත් එක්ක මොළෙත් යන ලෙඩක් ඔබතුමාට තියෙනවද? :rofl::rofl::rofl:
    මේ වන කොට මොලෙන් සෑහෙන් තොගයක් ගිහින් ඇතිනෙ එහෙනම්?:P:P
    අනේ සොරි. ඔබ තුමාගේ ගොන් කම ගැන ගැරහීමට සමාව භජනය කර වදාරන්ඩ!:P