





















මේක වෙන්න බෑ.
ලක්ෂ 18කින් දිනලත් මහින්දවත්,
ඇමතිවරු, කලාකාරයොවත්,
කිසිම සතුටක් උද්දාමයක් ඇතුව නෙමෙයි හැසිරෙන්නෙ.
මිනිස්සු උනත් ඊයෙ ගාණක් නැතුවයි හිටියෙ.
ඔක්කොම නිකං ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ.
මොකක් හරි අපට නොපෙනෙන ව්‍යාකූලතාවයක්,
අවිනිශ්චිත ගතියක් හැමෝගෙම පෙනෙනවා.
මහින්ද අඩුගානෙ දිවුරුම් නොදී තව අවුරුද්දක්වත් ඉඳීවි.
ඒ කාලය තුළ හොර චන්ද සීන් එක ඔප්පු උනොත්
මහින්ද ජනාධිපති කමෙන් පහ වෙයිද?
ජයග්‍රහණයෙ සතුට භුක්ති විඳින්න
මෙයාලට තියන බාධාව මොකක්ද?







umba ithin okath balanna aththe ara lamenews.com ekenda danne ne rathingngna paththu karada nadda balanna
chandeth iwaraine..