මේක සත්‍ය සිදුවීමක්

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේක සත්‍ය සිදුවීමක්

    මේක සත්‍ය සිදුවීමක්
    එක ගමක හිටියලු කුලේ කියල මනුස්සයෙක් ළමයි දෙන්නෙක් එහෙම ඉන්න
    කුලේගේ පවුලට තව ළමයෙක් ලැබෙන්න හිටියා ඔය කාලේ කුලේගේ පවුලගේ නංගිගේ
    ලොකු දුව ඉතින් ලොකු අම්මට උදවුවට කුලේලගේ ගෙදර ඇවිත් හිටියලු ඔන්න ඉතින් කුලේගේ පවුලගේ ළමය ලැබෙන්න කාලය
    හරිලු ළමයි දෙන්නවත් කෙල්ලට් බලා ගන්න කියල ලොකු අම්ම රෝහලට ගියාලු පස්සේ දැන් කුලේ මස ගානකින් මොනවත් කරලා නැහැලු
    මුට මේකිව දකිනකොට ඉන්නම බැහැලු මු කෙල්ල නිදාගෙන ඉන්නකොට ගිහිල්ල බදා ගත්තලු කෙල්ල කෑගහල මෙන්න මාව බදනෝ මෙන්න මාව බදනෝ ඉතින් එදා ඉදන් කස්ටිය මුට කියන්නේ බදන කුලේ කියල (බදිල්ලා කියලත් කියනවා ) ඔන්න ඉතින් ළමය එහෙම ලැබිල ගෑනි ගෙදර ආවලු
    වෙසක් මාසේ මේ සින් එක වෙලා තියෙන්නේ බැදිල්ලයි ගෑනියි වෙසක් එකට පන්සල් ගිහිල්ල පස්සේ කොල්ලෝ සෙට් එකක් කෑහැගහල බැදිල්ලෝකියලා :yes:
    පස්සේ ගැනිට මල පැනල ගවුව්ම උස්සලා කියල උබලට කැක්කුමනම් වරෙන් බදපල්ලා කියල :shocked:
    මේකට හිනා යයිද දන්නේ නැහැ හිතුන දාන්න මේකට ;)
     
    • Like
    Reactions: chathu_ac