මේක සාදාරනද ? දෙගොල්ලොම එකද ?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    නොවැම්බර් මාසයේ යෙදෙන මහවිරු සතියේ එක දිනක් හෝ උතුරේ වැසියන්ට බාධාවකින් තොරව නිදහසේ සැමරීමට අවස්ථාවක් රජයෙන් ඉල්ලා සිටින බවටත් එය උතුරේ ජනතාවගේ අයිතයක් බවටද උතුරු පලාත් සභාවේ හටපු මන්ත්‍රීවරයෙකු වූ එම්.කේ සිවාජිලිංගම් ඉල්ලා සිටියි.

    පසුගිය කාලයේ නොවැම්බර් 21 වනදා සිට 27 දක්වා මහවිරු සතිය උතුරු නැගෙනහිර ජනතාව සැමරූ බවටත් එවැනි වාතාවරනයක් දැන් නොමැති නිසාවෙන් නොවැම්බර් 27 වනදා හෝ මහවිරු සැමරීමට උතුරේ ජනතාවට අවස්ථාව ලබා දෙන ලෙසට මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.

    මන්ත්‍රීවරයාගෙන් මහවිරු සැමරුම් සම්බන්ධයෙන් විමසීමේදී මේ බව කියා සිටි අතර එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

    ‘ආයුධ ගත්තු ජනතා විමුක්ති පෙරමුනේ නායකයෝ නොවැම්බර් මාසයේ සමරනවා, පොපිමල් දිනය ලෝකයේම සමරනවා ඇයි මහවිරු සැමරුම විතරක් සමරන්න අවස්ථාව නැත්තේ එම නිසා ගරු ජනාධිපතිතුමන්ගෙන් සහ අගමැතිතුමන්ගෙන් ඉල්ලා සිටින්නේ උතුරේ ජනතාවට නදහසේ බාධාවකින් තොරව මහවිරු දිනය සැමරීමට එක් දිනක් හෝ අවස්ථාව සලසා දෙන ලෙසටයි. යනුවෙනි


    https://lankacnews.com/දකුණේ-විජේවීර-සමරනවානම්/
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පොඩි වෙනසකට තියෙන්නේ ජෙප්පෝ ප්‍රජාතන්ත්‍රවාදී මාවතට ආවා. කොටි එහෙම වුනේ නෑ. නමුත් ඔය දෙකම වලලන්න ඕනේ මතක දෙකක්. ඒවා සමරන්න නෙමේ අමතක කරන්න ඕනේ සිදුවීම්
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    කතාවෙ ඇත්තක් තියෙනවා. දෙගොල්ලොම ත්‍රස්තවාදයො. නමුත් පහුගිය දවස්වල උතුරේ තිලීපන් සමරන එක මේ ආන්ඩුව බලෙන් නවත්තගෙන හිටිය. මේව බලෙන් නවත්තල වැඩක් නෑ. ස්තිර විසදුම් දෙන්නෙ නැතුව
     
    • Like
    Reactions: Solo Rider

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    කොටියයි ජෙප්පොයි දෙකම එකයි නං නාකි මයිනා 2005 කොටි එක්කලානේ පක්සේ හදල තියෙන්නේ :confused2:




    1605791275909.png
     

    Attachments

    • 1605791166619.png
      1605791166619.png
      650.4 KB · Views: 35
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොඩි වෙනසකට තියෙන්නේ ජෙප්පෝ ප්‍රජාතන්ත්‍රවාදී මාවතට ආවා. කොටි එහෙම වුනේ නෑ. නමුත් ඔය දෙකම වලලන්න ඕනේ මතක දෙකක්. ඒවා සමරන්න නෙමේ අමතක කරන්න ඕනේ සිදුවීම්
    කොටිත් LTTE නම දේසපාලන පක්සෙකට දාගෙන කොටි ලාංචනේ පක්ෂ ලාංචනෙට දාගෙන චන්දෙ ඉල්ලන්න ආවොත් බෑ කියන්න බෑ එහෙම බැලුවොත්.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කොටිත් LTTE නම දේසපාලන පක්සෙකට දාගෙන කොටි ලාංචනේ පක්ෂ ලාංචනෙට දාගෙන චන්දෙ ඉල්ලන්න ආවොත් බෑ කියන්න බෑ එහෙම බැලුවොත්.
    ඔවු ඒකත් ඈත්ත
     
    • Like
    Reactions: Solo Rider

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,027
    113
    එකමත් එක රටක
    යුද්දෙන් මියගිය සියලු දෙනා සමරන එක එකක් , ත්‍රස්තවාදී සංවිධානයක ක්‍රියා , නායකයින් වීරත්වයෙන් සමරන එක එකක්.

    ජෙප්පොත් ඒ කාලේ කරපු දේවල් වීරක්‍රියා කරගෙන සමරනවනම් උන්වත් තහනම් කරන්න ඕනේ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    ටිල්වින් ලා අනුර කුමාර දිසානායක උණත් ත්‍රස්ත වාදි සංවිධාන තමා. මුන් අල්ලා හිරගෙදර දාන්නේ නැතුව නාලවන්වට ආණ්ඩුවට හොදම වැඩේ. දැන් කොහොමද කියන්නේ JVP කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක් නෙවෙයි කියලා කටක් ඇරලා :angry: :angry: :angry: :angry:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඕව හොරෙන් හොරෙන් කරද්දි තමා ගැම්ම වැඩි, දවසකට අවසරයක් දුන්න නම් ඉවරයි එක්කො. එතනදි කතා කරන ඔක්කොම ප්‍රධාන මාද්ය වල යන්න ඔඅනි.
    එතකොට ඔහොමම දිය වෙලා යයි.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    තහනම් කලත් සමරනවා නන් නීතිය යටතේ සමරන්න අවසර දෙන්න ඕනි.තමන්ගේ පවුලේ කෙනෙක් මැරුනා නන් ඒ කෙනාව සමරගන්න වගේ චාන්ස් එකක්....අනිත් අය සමරන්න තහනම් කරලා.රබර් බෝලේ වතුරයට යවනවා වගේ වැඩක් ඕක..ltte එක වුනත් දේශපාලනයට එනවා නන් ඒකීය ශ්‍රී ලංකාවක් කියන මතය පිලිගන්න ඕනි.ව්‍යවස්ථාවෙන් භෙමික අඛන්ඩ්තාව ප්‍රකාශ කරලා තියන නිසා ව්‍යවස්ථාවටගරු කරන්න ඕනි.77 දී jr 5/6 ක් ගන්නකොට විපක්ශනායක ආවේ අමිර්තලිංගම්.අමිර්තලිංගම්ට ඒකීය ලංකාවක් සඳහා ප්‍රකාශයක් දෙන්න කියලා තියනවා jr ඒ වෙලාවේ ඉල්ලාඅස් වෙන්න වෙලා තියනවා..ඉතිහාසට සර් ඉගැන්නුවේ වැරදි නන් නිවැරදි කරන්න...